කලුවර කාමරේකට කාවහරි දැම්මොත් ඒ කෙනාට අත් දෙකක් තියෙනවා කියලා සාක්ෂි තියෙනවා.
1. අත් දෙක නිකන් තියන් ඉන්න වෙලාවට උනත්, නොපෙනුනත්, තමන්ට අත් දෙකක් තියෙනව බව ඕනෙම කෙනෙකුට දැනෙනවා.
2. කාමරේ ඇතුළට යන්න ඉස්සෙල්ලා අත් දෙකක් තිබුන බවත්, කාමරේ ඇතුළට යද්දි තමන්ට අනතුරක් නොවුන බවත් දන්න නිසා අත් දෙකක්...