මචං මට දැනගන්න ඕනේ පොඩි දෙයක්.. SLT එකෙන් දැන් 8Mbps දෙනවනේ...
මම දැනට පාවිච්චි කරන්නේ Web Pro Package එක එකේ තියෙන්නේ කලින් උන් දුන්නා වගේම 2Mbps, මට දැනගන්න ඕනේ මම 8Mbps වලට මාරු වෙන්නේ කොහොමද කියල... ගාන එහෙම වැඩි වෙනවද.. බාන්න පුලුවන් ලිමිට එක එහෙම....