නැ නැ තාම ගියේ නැ බන් අද ලේක්චස්, ඒ නිසා මේ පැත්තේ එන්න හම්බුනේ දැන් :D රේප් +++ මචං උබේ කතාව සිරා.. ඇත්ත, ඒත් මචං මම බොක්ස් යන්නේ කෙල්ලව අමාරුවේ දන්නා නෙවෙයි, ඔච්චර දුර යන්න දැම්ම හදිස්සියක් කොහොමත් නැ ,බැන්දට පස්සේ කරන්න ඕනේ දේවල් දැන් කරලා එදාට මොකුත් නොකර ඉන්න වෙනවට මම කැමතිත් නැ එකී කැමතිත්...