විද්‍යා බච්චි (විද්‍යා බාලන්) හදිසියේම ලන්ඩන්වල ඉඳන් කල්කටාවට එන්නේ තමන්ගේ නැතිවුණ සැමියා හොයාගෙනයි. ඇය එතකොටත් ගැබිණියක්. මේ ගමනේ දි ඇය මුලින්ම එන්නේ පොලීසියටයි. ඒ තමන්ගේ නැති වුණ සැමියා සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න. එහිදී ඇයට රානා (පරම්බ්‍රතා චැටර්ජි) නම් පොලිස් නිලධාරියෙක් මුණ ගැහෙනවා. එතැන්...