මට මැයි පලවෙනිදට කෙල්ල එක්ක ලව් කරන්න යන්න තැනක් කියපන්කො,ෆිල්ම් හෝල්,zoo එක එහෙම වලහනේ.... තැනක් කියහන්කෝ දන්නා උන්... ( පෙළ පාලි යන්න කියන්න නම් එපා හොදේ 

)

)

)
කොහේ යන්නද බන්?? මැයි 01 වෙනිදා කියන්නේ කෙල්ලොන්ට ශෝක දවසක්!ඔන්න ඔහේ ගෙදරට වෙලා බුදිය ගනින්!!
![]()

කොහේ යන්නද බන්?? මැයි 01 වෙනිදා කියන්නේ කෙල්ලොන්ට ශෝක දවසක්!ඔන්න ඔහේ ගෙදරට වෙලා බුදිය ගනින්!!
![]()
බෙරේ වැව ලගට හරි බලු මන්ඩෙල් කුණු කන්ද ගාවට පල
ශෝක දවසක්? ඒ මොකෝ බන් ඒ?????

උබ දන්නෙම නෑ එතකොට??
උබ බබා!!

අනේ මේ පලයන් බන් යන්න!!උබ දන්නෙම නෑ එතකොට??
උබ බබා!!
![]()
godak than wahanawane ban edata,beach palayan![]()
na yako sirawata ahuwe.....

මම හිතුවේ උබ දන්නවා ඇති කියල සීන් 1 ක! එහෙනම් අහගනින්! මැයි පළවෙනිදා අනික් පැත්ත හරවල බලපන්!
එතකොට තේරෙයි මොකක් ද කිව්වේ කියල මම!

ado mage b'day ekane![]()

අඩෝ sorry බන් එහෙනම්..මම හිතුවේ උබ දන්නවා ඇති කියල සීන් 1 ක! එහෙනම් අහගනින්! මැයි පළවෙනිදා අනික් පැත්ත හරවල බලපන්!
එතකොට තේරෙයි මොකක් ද කිව්වේ කියල මම!
![]()

අඩෝ sorry බන් එහෙනම්..මම හිතුවේ උබ දන්නවා ඇති කියල සීන් 1 ක! එහෙනම් අහගනින්! මැයි පළවෙනිදා අනික් පැත්ත හරවල බලපන්!
එතකොට තේරෙයි මොකක් ද කිව්වේ කියල මම!
![]()

මොකද්ද මචං තේරුම.................?
මනස කැලබෙනවනෙ........................

අඩෝ sorry බන් එහෙනම්..මම හිතුවේ උබ දන්නවා ඇති කියල සීන් 1 ක! එහෙනම් අහගනින්! මැයි පළවෙනිදා අනික් පැත්ත හරවල බලපන්!
එතකොට තේරෙයි මොකක් ද කිව්වේ කියල මම!
![]()