1. shalaniadikari

    Mercedes-Benz mini jeep

    mama meka dakke maharagamadi.. steering wheel ekath Benz ekak dala serama bodi & interior Benz karala..
  2. shalaniadikari

    NEW SUZUKI BALENO

    NEW SUZUKI BALENO කොහොමද මේක
  3. shalaniadikari

    THREE WHEELER FOR 750,000

    ikman eke iddi ahamben dakke. http://ikman.lk/en/ad/three-wheeler-for-sale-colombo-9187
  4. shalaniadikari

    VEZAL CAR

  5. shalaniadikari

    HONDA VEZAL

    honda vezal එක මම ගොඩක් ආස කරන වාහනයක් ආපු දවස්වල ගන්න අදහසකුත් තිබ්බ ලීස් එකක් දාල .එත් පස්සේ වැඩේ අතැරලා දැම්ම hibrid නිසා .අවුරුද්දකට කලින් 60 laks වලට වගේ අරන් ගොඩක් එවුන් දැන් විකුනනවා 50 laks වලට වගේ. සමහර ඒවා 10,000km වත් පැදල නෑ .මේකට හේතුව දන්නා අය ඉන්නවද .වාහනේ අවුල්ද ?
  6. shalaniadikari

    chevrolet cruze

    අපේ ඔෆිස් එකෙක්ගේ chevrolet cruze එකේ ඇතුල් පැත්තේ cv joint එක ගෙවිලා complete axel එකම දාන්න වෙලා recon ඒවා කොහෙවත් නැ.brand new තියෙන්නෙත් company විතරය් .75000ක් වෙනවා එකක් ගෙන්නලා දෙන්නේ මාස දෙකක් යනවලු .මේක ගොඩදාගන්න විදියක් නැද්ද company එකෙන් ගන්නේ නැතිව .ලොකු උදව්වක් ..
  7. shalaniadikari

    SUZUKI LIANA

    මගෙ liana එකට මේ වගේ body kit එකක් ගහන්න හදන්නේ කට්ටියගේ අදහස් පොඩ්ඩක් දාන්න. කීයක් විතර යය්ද ?මහරගම අවට හොද තැනක් තියනවද?
  8. shalaniadikari

    යහපාලනය

    නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු ලෙස අනුයුක්ත කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචි කියයි. තමා හිටපු ජනපතිගේ ආරක්ෂකයකු ලෙස අනුයුක්ත කරන ලෙස ඔහු මීට පෙර ඉල්ලා තිබිණි. lankadeepa.
  9. shalaniadikari

    SUZUKI BELENO

    vahana gana danna ayagen podi help ekak oni. suzuki beleno car ekakata axle ekak (drive shaft)hoyaganna oni.danna kiyanna thanak thiyanawanam post karanna . thanks.
  10. shalaniadikari

    suzuki car help

    suzuki liana 1.3 sedan eke ECU unit ekak hoyaganna oni kawuruwath danna kenek nadda hoda spare parts shop ekak?
  11. shalaniadikari

    වාහන help

    වාහන ගැන දන්නා අයගෙන් ලිකු උදව්වක් ඕනි .මගේ liana එකේ air filter එකට connect කරලා තියන plug එක සම්බන්ද කරහම engine එකේ පොඩි මිස් එකක් (vibration ) air filter එකට connect කරලා තියන plug එක විසන්දි කරහම එක හරියනවා මොකක්ද හේතුව ? garage එකට යන්න කලින් පොඩ්ඩක් දැනගන්න ඕනි .
  12. shalaniadikari

    suzuki liana

    vahana gana danna ayagen podi help ekak oni. suzuki liana sedan 2003(kc-xxxx) manuel.duel air bags. car ekak supirima thathwayen thiyanawa.keeyakata denna puluwanda?
  13. shalaniadikari

    ලක්‍ෂ 15-17 වගේ ගානකට ගන්න පුළුවන් හොදට තෙල් ක&#351

    ලක්‍ෂ 15-17 වගේ ගානකට ගන්න පුළුවන් හොදට තෙල් ක&#351 ලක්‍ෂ 15-17 වගේ ගානකට ගන්න පුළුවන් හොදට තෙල් කරන cars මොනවද ? please help
  14. shalaniadikari

    car battery help

    වාහන ගැන දන්න අයගෙන් උදව්වක් ඕනි .car එකකට දාන baterry එකක් මොන තරම් කාලයක් පාවිච්ච් කරන්න පුලුවන්ද මොනවද හොද battery ?
  15. shalaniadikari

    LIFE INSURANCE

    ලංකාවේ life insurance වලට හොදම company එක මොකක්ද ?
  16. shalaniadikari

    maruti 800 help

    mage maruti 800 cara eke 3 rd 4th gear walata dala accelerate eka pagana kota nikam race wenawa adinne na.passe thama yanna patan ganne moko kiyala dannawada/ please help?
  17. shalaniadikari

    internet money

    http://getmonthlypay.com/index.php?invite=485696 meka aththak da? ekek salli gaththa kiyala dala thibba.
  18. shalaniadikari

    maruti 800

    2010 yom maruti 800 car ekak keeyakata denna puluwan weida?

    No contents