car battery help

shalaniadikari

Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    වාහන ගැන දන්න අයගෙන් උදව්වක් ඕනි .car එකකට දාන baterry එකක් මොන තරම් කාලයක් පාවිච්ච් කරන්න පුලුවන්ද මොනවද හොද battery ?
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Depend on the battery. Samahara ewa 1 year warranty denawa. thawa ewa 2 year warranty denwada. e atharadi battery sawwthu unoth aluth battery ekak denawa kiyanawa. e kiyanne oya 2 years warranty thiyen battery ekak gaththoth aduma gane 2 years awlak nathiwa use karanna puluwan.