https://ikman.lk/en/ad/mercedes-benz-slk-200-slk200-amg-2012-for-sale-colombo
බෙන්ස් ගැන ලොකු අයිඩියා එකක් නෑ
කලින් මැනුවල් 2000 සී200 එකක් තිබිල 80,000න් ක්ලච් එක නම් දාන්න උනා
ඊට පස්සෙ එපාම උනා
ඒත් මේක දැක්කම මාර ආස හිතුනා
දුවල තියෙන්නෙත් 15යි
අර මාස කීපයක් පැදල විකුනුවත් අවුලක් නෑ කියල...