1. කන්න බොන්න ඉන්න නැතිවෙන්න චාන්ස් එක 1% ක් වගෙ කියල දන්නවා
2. සල්ලි ගැන නම් හිතන්නෙ නෑ ඉතින් ඔහේ ඉන්නවා ( මම කයින්ඩ රිටයර්ඩ් දැන් ), දවසම ටීවි සීරිස්, යූටියුබ්, එක්කො යලුවො එක්ක සෙට් වෙනවා නැත්නම් කොහෙ හරි ඇවිදින්න යනවා, ශේප් එකේ අලුත් බිස්නස් ඔපොචුනිටීස් හොයනවා
3. බලය කියන එක හරියට හොයනවා
4...