1. ruchchaxD

    Galaxy Note 4 from eBay Help!

    මචන්ලා මම eBay එකෙන් Galaxy Note 4 එකක් ගෙන්නන්න හදන්නෙ. ටිකක් භයානක වෑඩක් මොකද මෙකට 50000+ යනව. මේතියෙන්නෙ item එක. http://www.ebay.com/itm/Unlocked-Black-5-7-Samsung-Galaxy-Note-4-4G-Android-Smartphone-32GB-3G-RAM-/121657597982?tfrom=121802878816&tpos=top&ttype=price&talgo=undefined කලින්...
  2. ruchchaxD

    eBay VGA card?

    මචන් eBay එකෙන් VGA card එකක් ගෙන්නන්න හදන්නෙ 15000විතර මෙක අවුලක් නෙතුව ගෙදරට එයි ද බන්.? අනික මෙවගෙ ටිකක් වටින item වලට TAX වදිනවද? :confused::confused: ඔයාල මෙවගෙ item order කරල තියෙනම් ඒ අත්දකීමුත් share කරන්න. :yes::yes:
  3. ruchchaxD

    SLT Slow da bn?

    SLT slow mage witharada bn? youtube videos ehema lag wenava. Iyeth reta meka una. Ubalageth aulda? :baffled::baffled:
  4. ruchchaxD

    මහරජ ගැමුනු Film Download?

    මහරජ ගැමුනු Film Download? මහරජ ගැමුනු Download කරගන්න link ekak තියෙනන් දන්නකො මචන්ලා. අද Bus එකෙදි යනකොට මෙක දැකල මාර ආස හිතුන බන් එකයි.ගොඩක් පින්. :):):)
  5. ruchchaxD

    Liberty Plaza SAMSUNG phones warranty

    මචන් Liberty Plaza එකෙන් ගන්න samsung phone වලට John keells warranty දීල තියෙනව. එහෙම දෙන එව්ව fake ද?:oo::oo:

    No contents