eBay VGA card?

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    මචන් eBay එකෙන් VGA card එකක් ගෙන්නන්න හදන්නෙ 15000විතර මෙක අවුලක් නෙතුව ගෙදරට එයි ද බන්.?

    අනික මෙවගෙ ටිකක් වටින item වලට TAX වදිනවද? :confused::confused:

    ඔයාල මෙවගෙ item order කරල තියෙනම් ඒ අත්දකීමුත් share කරන්න. :yes::yes:
     
    Last edited:

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    man nam vga ekak gattha ebay eken, eka parcel eka loku hinda (2kg witara barai) local post office ekata enna kiwwa, tax nam gahuwe nehe, habai a masa 8 kata witara kalin
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    kapruka globle eken ganna. ewa enawa machan. man me secon vga eka ungen ganne.ganath shape.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අප්පෝ ගන්න එපා බන්. මෙහෙන් ගන්න. මම ඩොලර් 20ක් දාල වැලියු කරලා ගෙනාවා ඩොලර් 350ක VGA එකක් දැනට අවුරුදු 2කත වගේ කලින්. එතකොට රුපියල් 1750ක් ටැක්ස් කරා. ඊට පස්සේ ෂිප් කරන්න ඩොලර් 20ක් ගිහින් කියලා එකටත් තව 1750ක් ටැක්ස් කරා. අවුරුද්දක් විතර කාර්ඩ් එක පාවිච්චි කරා. ගෙදර නැති වෙලාවක, ස්විච් එක ගලවන්නේ නැතිව තියල, අකුණක් ගහල කාර්ඩ් එකටම කෙල උනා.
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378

    :confused::confused::confused::confused::confused::confused:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අප්පෝ ගන්න එපා බන්. මෙහෙන් ගන්න. මම ඩොලර් 20ක් දාල වැලියු කරලා ගෙනාවා ඩොලර් 350ක VGA එකක් දැනට අවුරුදු 2කත වගේ කලින්. එතකොට රුපියල් 1750ක් ටැක්ස් කරා. ඊට පස්සේ ෂිප් කරන්න ඩොලර් 20ක් ගිහින් කියලා එකටත් තව 1750ක් ටැක්ස් කරා. අවුරුද්දක් විතර කාර්ඩ් එක පාවිච්චි කරා. ගෙදර නැති වෙලාවක, ස්විච් එක ගලවන්නේ නැතිව තියල, අකුණක් ගහල කාර්ඩ් එකටම කෙල උනා.

    මෙහෙන් ගත්තත් අකුණු ගහලනන් ගැරන්ටි දෙන්නෙ නෑ:frown:
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    අප්පෝ ගන්න එපා බන්. මෙහෙන් ගන්න. මම ඩොලර් 20ක් දාල වැලියු කරලා ගෙනාවා ඩොලර් 350ක VGA එකක් දැනට අවුරුදු 2කත වගේ කලින්. එතකොට රුපියල් 1750ක් ටැක්ස් කරා. ඊට පස්සේ ෂිප් කරන්න ඩොලර් 20ක් ගිහින් කියලා එකටත් තව 1750ක් ටැක්ස් කරා. අවුරුද්දක් විතර කාර්ඩ් එක පාවිච්චි කරා. ගෙදර නැති වෙලාවක, ස්විච් එක ගලවන්නේ නැතිව තියල, අකුණක් ගහල කාර්ඩ් එකටම කෙල උනා.

    Aka nan ketha seen eka bn. mama beluve 10000 ta aduven thiyena use karapu ekak aragena try karala blanna.
    kalin thibbe 550ti ekak ake fan ekata kela una den game ekak vath gahanna beruva inne bn :(
     
    lockdown

    Junior member
  • Sep 2, 2014
    154
    22
    18
    මචන් eBay එකෙන් VGA card එකක් ගෙන්නන්න හදන්නෙ 15000විතර මෙක අවුලක් නෙතුව ගෙදරට එයි ද බන්.?

    අනික මෙවගෙ ටිකක් වටින item වලට TAX වදිනවද? :confused::confused:

    ඔයාල මෙවගෙ item order කරල තියෙනම් ඒ අත්දකීමුත් share කරන්න. :yes::yes:

    ebay eke tiyenawa vamery kiyala fake vga card brand ekak.price hena aduii ewala .ahuwenna nam epa machan.ganawanam hoda brand ekakin balala ganna.
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම ගෙන්න ගත්තා GTX 650 TI එකක් අවුලක් උනේ නම් නැහැ දැන් සැහෙන කල් පාවිච්චි කරනවා.....TAX ප්‍රශ්නයක් උනේ නැහැ......හැබැයි මාසයක් විතර ගියා....

    :yes::yes::yes::yes::yes::yes: