සිරිසේන - මම අරලියගහ මන්දිරේට යන්නෙ නෑ කියලා, කෝටිගාණක් අමුතුවෙන් මහජන සල්ලි වියදම් කරලා වෙනම ගෙයක් ජනාධිපති මන්දිරේට කන්වර්ට් කරගත්තා. දැන් ඒකේ සදහටම ලගින්න යනවා.
අනිකා සජිත් - ඌත් කරන්න හදන්නෙ ඊට නොදෙවෙනි වැඩක්. පොර ජනාධිපති උනොත් බැරිවෙලාවත් ඌ කියන්නේ ගෙදර ඉදලා රට පාලනේ කරනවා කියලනේ. ඒ...