කවිය සම්පූර්න කරන්න
මම මේ කවියෙ මේ අන්තිම පද දෙක ලියලා දැන් අවුද්දකට වැඩියි. ඒත් මට තාම කවියෙ පලවෙනි පද දෙක ලියා ගන්න බැරි වුනා.
ඉතින් කාටද පුලුවන් කවියෙ අර්ථය වගේම මුල සහ අග එළිසමය රැකගෙන පලවෙනි පද දෙක ලියලා, කවිය සම්පූර්න කරන්න.
දෙන එළි කුමට පලකට නැති කණ මැදිරි
එළි දෙන විටක ගුටිබැට කෑ ගිනි පෙළෙලි