Harvard-Bio කියන එකා පැය 24ම online කිහිප දෙනෙක් ලොග් වෙනවා වගේ
මම කියනවට මහින්දගෙ ගුණ හරි ගෝඨගෙ හරි පෝස්ට් එකක් දාපන්
පැය 24 කැමති වෙලාවක

Harvard-Bio කියන එකා පැය 24ම online කිහිප දෙනෙක් ලොග් වෙනවා වගේ

අර කතාවක් තියෙනව නේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියල, මේක එහෙම නෙමෙයි පැය 24ම කොයි වෙලාවෙ බැලුවත් මේක අස්සෙමයි වැඩකට ඇති වැඩකුත් නෙමෙයි කරන්නෙ කොහෙන් හරි අහුලගෙන දේශපාලන පෝස්ට් දානව. ඒවත් වැඩකට ඇති දෙයක් නම් කමක් නෑ තනිකරම 1පංතියේ මඩ ගහන්නෙ. මහ එවුන් වගේමයි. අපි නම් මේක ඇතුලෙ එලකිරි එකටත් දෙයක් දෙනගමන් අපිත් වැඩක් ගන්නව. මේක එහෙම නෙමෙයි පටන් ගත්ත දවසෙ ඉඳන්ම දේශපාලන පෝස්ට් ඉවරයක් නෑ. මට මතකයි ගිය අවුරුද්දෙ මහින්ද අගමැතිකම ගත්ත වෙලාවෙ කවුරු හරි ස්ක්‍රිප්ට් එකකුත් හදල ත්‍රෙඩ් එකක් බම්ප් කරා විනාඩි 15න් 15ට. ඒත් මෙයාමද දන්නෙ නෑ
මම අර කළින් දවසකත් කිව්ව වගේ මේකෙ සිස්ටම් එකක් හදන්න ඕන අසාමාන්‍ය විදියට - Rep තියෙනව නම් ඒ ප්‍රොෆයිල් ඔටෝ බෑන්වෙලා යන්න.
මේ දාන පෝස්ට් වලින් හොඳටම පේනව මෙයා මොකක්හරි පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් කියල. නැතුව සාමාන්‍ය මනුස්සයෙක්ට මේවගේ මේක අස්සෙම ඉඳගෙන ඕව කරන්න ඕන කමකුත් නෑ වෙලාවකුත් නෑ.![]()
"
"මම අර කළින් දවසකත් කිව්ව වගේ මේකෙ සිස්ටම් එකක් හදන්න ඕන අසාමාන්‍ය විදියට - Rep තියෙනව නම් ඒ ප්‍රොෆයිල් ඔටෝ බෑන්වෙලා යන්න."
-- harvard account ekata -Rep thiyenne uge political ideas hinda witharai, u kunuharupa kiyanawa wath , kawa wath abuse karanawa wath mama dakala na.., majority eka disapprove karana idea thibba kiyala ban karana eka sadarana na.
"මේ දාන පෝස්ට් වලින් හොඳටම පේනව මෙයා මොකක්හරි පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් කියල. නැතුව සාමාන්‍ය මනුස්සයෙක්ට මේවගේ මේක අස්සෙම ඉඳගෙන ඕව කරන්න ඕන කමකුත් නෑ වෙලාවකුත් නෑ."
-- ehema kiyanna ba bn, ehema baluwoth nicjosh83 meke kochchara political post danawada? ethakota uba hithana widiyata uth පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් kenek da?

පිස්සු කෙළින්නැතිව හිටපං බං. උන්ට ඕනේ අධාරයක් නෑ. උන් මේ දවස් වල සිරිකොතේ ඉන්ටර්න්ෂිප් එක කරන්නෙ. ඒකෙදි උන්ගෙ පුක පදං කරවනවා. 16වෙනිදයින් පස්සෙ ගවුම් අන්දලා අර ලක්ෂ 20ක් සමනළ සෙට් එකේ බලවේගෙට යවනවා. හප්පා...සිරිකොතේ ඉන්ටර්න්ට් කරේ කිව්වාම පට්ට ඩිමාන්ඩ් එකක් තියෙයි.![]()

-- ehema kiyanna ba bn, ehema baluwoth nicjosh83 meke kochchara political post danawada? ethakota uba hithana widiyata uth පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් kenek da?
"පොලිටික්ස් අයිඩියා නිසා 100%ක් රෙප් නැතිවෙනව කියන එකනම් මට පිළිගන්න බෑ මචං. ප්‍රධානම හේතුව මේක ඇතුලෙ දාන්නෙ පොලිටික්ස් පෝස්ට් විතරමයි නේහ්. ඒකත් මාර ත්‍රෙඩ් ගොඩක් ඕපන් කර කර දාන්නෙ හැමතිස්සෙම වගේ. අන්න ඒ විදියට කරදරකාරී විදියට හැසිරෙන නිසා තමයි වැඩියෙන්ම රෙප් කපන්නෙ. පොලිටික්ස් මත වලට අනිත් ටික කැපෙනව. මෙහෙම බැලුවම මේ එලකිරි එකේ ඕන තරම් මෙම්බර්ස්ල ඉන්නව වෙනස් වෙනස් දේශපාලන මත දරන. ඒත් ඒ අයට හොඳ Reputation එකක් තියෙනව ඒ වගේම එයාලගෙ වෙන හොඳ පෝස්ට් වලට(දේශපාලනය සම්බන්ද නැති) හැමෝම වගේ රෙප් දෙනව.
මේ කිව්ව එක මගේ මතය විතරයි. මගේ පොයින්ට් එක වෙන්නෙ මේකෙ ඉන්න මෙම්බර්ස්ල ගොඩක් - Rep දීල තියෙන්නෙ එයා මේකෙ බහුතරයකට ප්‍රතික්ෂේපිත කෙනෙක් නිසා. එහෙම කෙනෙක් බෑන් කරන එකේ අසාධාරණයක් නෑ එක පැත්තකින් ගත්තම. උඹ කියන දේ ඇත්තක් තියෙනව ඒක 100% සාධාරණ වෙන්නෙ නෑ. මගේ මතය විතරයි මම කිව්වෙ.
"
-මට මතක විදියට nicjosh83 වෙන වෙන පෝස්ට් දානව එලකිරි එක ඇතුලෙ. දේශපාලන දේවල් සම්බන්ද නැති වෙන වැඩකට ඇති දේවල්.
Ado Kasuna ...mata mage paduwe Fade Out wenna deela wadak balaganin

Ai thawa ekek innawa uu anura kumara badapu punchi ammage marichcha bappa wahichcha eka wage hama ekatama reply danne....

"මම අර කළින් දවසකත් කිව්ව වගේ මේකෙ සිස්ටම් එකක් හදන්න ඕන අසාමාන්‍ය විදියට - Rep තියෙනව නම් ඒ ප්‍රොෆයිල් ඔටෝ බෑන්වෙලා යන්න."
-- harvard account ekata -Rep thiyenne uge political ideas hinda witharai, u kunuharupa kiyanawa wath , kawa wath abuse karanawa wath mama dakala na.., majority eka disapprove karana idea thibba kiyala ban karana eka sadarana na.
"මේ දාන පෝස්ට් වලින් හොඳටම පේනව මෙයා මොකක්හරි පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් කියල. නැතුව සාමාන්‍ය මනුස්සයෙක්ට මේවගේ මේක අස්සෙම ඉඳගෙන ඕව කරන්න ඕන කමකුත් නෑ වෙලාවකුත් නෑ."
-- ehema kiyanna ba bn, ehema baluwoth nicjosh83 meke kochchara political post danawada? ethakota uba hithana widiyata uth පඩියකට හරි වෙන අරමුණකට වැඩ කරන කෙනෙක් kenek da?

owa karanna gehin thamai u rathu une wadiyenma.umbata pissuda yako harvard karayage parana thread balapan thanikarama hin nulen buddhism walata gahanne aduma gane u buddhist nama kamak na.owa karanna gehin thamai u rathu une wadiyenma.
rathu kotu thiyana eunta thread danna bari karanam oya fake walin ena set ekama original eken awith thread dai.
ithin eka thamai, hin nulen buddism walata gahana ekatath majority eka akamathi nisane uge rep kapuwe.. habai mu hin mulen islam or christinity walata gahuwa nam ohoma wenne nane... further proves my point..