1. thilina.rp

    මොබිටෙල් Unlimited දාලා...😍

    නැ torrent වල size එකේ ප්‍රශ්නයකුත් නැ
  2. thilina.rp

    මොබිටෙල් Unlimited දාලා...😍

    ඊට වඩා google cloud වලට upload කරන එක ලේසි බන්. seedr වල සමහර වෙලාවට torrent ගන්නේ නැ cloud එක තරම් හොදට
  3. thilina.rp

    මොබිටෙල් පෙරගෙවුම් ( Pre Paid) Unlimited package මෙන්න

    සිරාවට බන් අනික උන්ගේ usage එක පැන්නට පස්සේ නේ 1Mbps වලට down කරන්නෙත්, එහෙම බැලුවහම hutch පට්ට ලාබයි. අනික උන් block කරන්නෙත් නැ මොනවත්..
  4. thilina.rp

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    එක සුපිරි concept එක නේ නීතියේ තියන කරුණු වලින්ම නීතියට ගහන්න පුළුවන්. ඉගෙන ගන්න එක වටිනවා උය වගේ දේවල්. :giggle:
  5. thilina.rp

    IPT Invites Available

    dipanko seed karanna nam puluwan
  6. thilina.rp

    දෙන්න අමාරුයි ලු 🤬

    use karanwa nam use karapan kata piyagen ekath nathi karanna yanwa public eke dala. oke anik ewaun public danna gihin nikan hutch eken dena limit eka thawa adu karagananwa.
  7. thilina.rp

    ඇස්ට්‍රා මෙදොලි ෆ්රෝචුන්

    ape gedara nam haduwa awulak na. habayi cake piti ona patta kiri rahak enawa ethakaota cake wala හයිලන්ඩ් dammahama
  8. thilina.rp

    මාර්කටින් ගේම්.

    මාත් දැකල තියනව හැබැයි තාම ලංකාවේ පාවිච්චි කරන්නේ නැ ඒ marketing method එක.
  9. thilina.rp

    කඨින පින්කමක් සoවිධානය කරන්නේ කොහොමද?

    මාත් මේකට යම්කිසි දුරකට එකගයි, සිල්වත් හාමුදුරු නමක් ගොඩක් අඩුයි හොයාගන්න ඉතින්. ඉතින් එහෙම හාමුරුවරුන්ට දානෙ දෙන්න ගියහම නොදැනුවත් කමින් පින්කම් කරන අය කුසල් වලට වඩා අකුසල් කරගන්නවා හාමුරුවරුන්ට තියන දේවල් දැක දැක. ඉතින් කරගත්තු කුසලයවත් ඵල දෙන්නේ නැ හරියට . එහෙම නිසා හිතේ කහටක් ඇතිවෙන්නේ නැ...
  10. thilina.rp

    QuickBooks Enterprise Accountant 2021 21.0

    wada karana link ekak danna puluwan da
  11. thilina.rp

    Unlimited Packages දාල .

    මේක ඇත්ත නම් හිනා කනවා hutch එකෙත් 1Mbps down වෙන unlimited package එකත් 980 ට දෙන්නේ.
  12. thilina.rp

    Pirated OS, software යූස් කරන එක පවක්ද?

    මාත් හරියට දන්නේ නැ දන්නේ නැති නිසා කියන්න යන්නේ නැ හරියටම නොදැන බොරුවක් කියල පවක් කරගන්නවාට වඩා දන්නේ නැ කියන එක හොදයි වගේ.
  13. thilina.rp

    මේ දෙමල ෆිල්ම් එක english sub එක්ක හොයල දියල්ලකො.

    romantic paththen hoda kathawak lanawe shoot karala thiyanwa ne oka. man goda kalekata kalin eng sub ekka baluwa oka
  14. thilina.rp

    පිං පොත ۞

    ගොඩක්ම අගය කරනවා. මචන් පොතක ලියපන් නැත්නම් නිතර දකින තැනක ලියපන් හැබැයි මේකේ අය වැරදි දේවල් හිතල reply දානවා නම් තව දුරටත් දාන්න යන්න එපා උය තුලත් වැරදි සිත් ඇති වෙලා කරපු හොද වැඩ වලට විපාක දෙන එක අඩු වෙලා යයි. තව තවත් මේ වගේ දේවල් කරන්න පුරැද්ද තමයි වටින්නේ.
  15. thilina.rp

    පණ්ඩිත් අමරදේවයන්ගේ Album 13ක් (Mp3 320kbps)

    අඩෝ ගොඩක් පින් මචන්... දෙයියෙක් .......:giggle::giggle::giggle::giggle:
  16. thilina.rp

    Oh shiiiittttt

    දවසේ reply එක ගිණි තියලම දැම්ම බන්......... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  17. thilina.rp

    Opening of Altair

    ඔකේ investment එකෙන් 90% ලංකාවේ රජයෙන් දැම්මේ එතකොට ඕක news එකක් තමයි කොහොමත්. ඕක කරපු ඉන්දියන් investor ලොකු පාඩුවක් කරලා පැන්න. ඕක පාඩු වුන project එකක්, බන් බලපන් හොයල එතකොට තේරෙයි.
  18. thilina.rp

    90 දශකයේ චමත්කාරය

    මේක මතක කස්ටිය කියමු බලන්න ටයි මාමගේ ගොඩක් වැඩසටහන් බලපු අයට මතක ඇති. සෙනසුරාදා උදේ 10 ට වගේ ගියේ ඕක

    No contents