2, 3 සිත් සමග ඇති වෙන චෛතසික ටික තමයි හැබැයි
1 මේක නැතුව අකුසලයක් සිද්ද වෙන්න හේතු හැදෙන්නේ නැනේ.
4 සිත් වලට අදාල වෙනවා, නිකන් උපක්රම හැදෙන්නේ නැනේ.
5 මේක නැතුව අකුසලය සම්පුර්ණ වෙන්නේ නැ.
අපි කරගන්න මෝඩකමක් තමයි අභිධර්මය කියෙව්වා පලියට දැනගත්ත කියල හිතන එක. එහෙම වෙන්නේ නැ, වචන අර්ථ අවබෝධයක්...