Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අවුරුදු 05කට පෙර පත් උන හිටපු ජනාධිපති ගෝඨාභය ගැන මතක දේවල් කියමුද?
අද අලුත් ජනාධිපති කෙනෙක් පත් උන වෙලාවේ. මීට අවුරුදු 05කට පෙර එනම් 2019 පත් උන හිටපු ජනාධිපති ගෝඨාභය ගැන මතක් කරමුද.? මිනිහා පත්වෙලා ධූරය දරපු කෙටි කාලය ඇතුලත කරපු වැරදි සහ හොදයි කියල හිතන දේවල් කියමු. එලකිරියන්ගේ මතකය සහ විචාර බුද්ධිය කොහොමද බලමු.
TakaTakas
Thread
Sep 22, 2024
Replies: 10
Forum:
ElaKiri Talk!
දින 66ක් ඇතුලත මහ මැතිවරනයක්. මාලිමාව බහුතරයක් ගනීද?
බහුතරයක් ගන්න බැරි වෙනවා. ඒත් දෙමළ මුස්ලිම් මන්ත්‍රීලත් එක්ක ආණ්ඩුව යනවා.ඒ වගේම ජනාධිපති වරණයේදි ගත්ත ඡන්ද ගානට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් මහ මැතිවරණයේදී මාලිමාව ගන්නවා.
TakaTakas
Post #35
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴
අනුර 50% + අදම දිවුරුම් දීම සිදුවනවා ඇත....
TakaTakas
Post #3,193
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
තාම තීරණයක් නෑ
පළවෙනි රැල්ලට කැමති නැති උන් දෙවෙනි රැල්ලට රොද බැදීම සුදුසුයි. ඒත් පළවෙනි රැල්ල විශාලනම් කල හැකි කිසිවක් නෑ. අනිත් රැලි ගැන කතාකර පලක් නෑ. දෙන දේ කාලා වෙනදේ බලාගෙන හිටපල්ලා.
TakaTakas
Post #48
Sep 20, 2024
Forum:
ElaKiri Talk!
අර්ටිෆිශල් ඉන්ටලිජන්ට් එවුන් වරෙල්ලා
bump
TakaTakas
Post #9
Sep 19, 2024
Forum:
ElaKiri Talk!
ඇඩෝබි Lightroom (2018 වගේ වර්ෂන් එකක්) ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රස්ටඩ් ලින්ක් එකක් දෙන්න.
ඔව් බන් මමත් අරන් තියනවා. මාවනම් හැක් වෙලා නෑ තාම. ඒත් වෙන්න පුලුවන්නෙ. ඒකයි බය
TakaTakas
Post #11
Sep 15, 2024
Forum:
ElaKiri Help
ඇඩෝබි Lightroom (2018 වගේ වර්ෂන් එකක්) ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රස්ටඩ් ලින්ක් එකක් දෙන්න.
ඔව් මේක ඇත්ත. මම දැක්කා ගොඩක් අය කියල තියනවා මේකහරහා රැන්සම්වෙයා ආවා කියල
TakaTakas
Post #8
Sep 15, 2024
Forum:
ElaKiri Help
ඇඩෝබි Lightroom (2018 වගේ වර්ෂන් එකක්) ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රස්ටඩ් ලින්ක් එකක් දෙන්න.
ඇඩෝබි Lightroom (2018 වගේ වර්ෂන් එකක්) ඩවුන්ලෝඩ් කරගන්න වයිරස් නැති ට්‍රස්ටඩ් ලින්ක් එකක් දෙන්න. bump ------ Post added on 1726410248 bump ------ Post added on 1726410698
TakaTakas
Thread
Sep 15, 2024
Replies: 12
Forum:
ElaKiri Help
YouTube download
JDownloader 2 මේක ට්‍රයිකරල බලපන්.
TakaTakas
Post #20
Aug 30, 2024
Forum:
ElaKiri Talk!
Claude AI Pro පාවිච්චි කරන අය ඉන්නවද?
මටත් රෙජිස්ටර් අවුලක් ආවා ඒත් දිගටම ට්‍රයි කරද්දි හරි ගියා. ඕක වෙන්නෙ ට්‍රැෆික් වැඩි කේස් එකක් කියලයි කියන්නෙ. මේක කෝඩින් වලට නම් මරු.
TakaTakas
Post #12
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
Questions
ලයිෆ් එකෙ කලකිරිලා ඉන්නෙ. ෆුල් ටයිම් online earning උපදෙස් ඔන
bump
TakaTakas
Post #56
Aug 21, 2024
Forum:
ElaKiri Help
මාසෙකට පුංචි ගාණක් දීලා හෙළුවෙන් ඉන්නවා බලන්න පුළුවන් ලංකාවෙ සිංහල කතා කරන, තුන් වේල බත් කන normal ගෑනු ළමයි mega thread (මූණ පේන්න ඉන්න අය විතරයි)
:angry:
TakaTakas
Post #11
Aug 17, 2024
Forum:
New Artist or Actor
ඔන්ලයින් සල්ලි හොයන trends එළකිරි වගේ තැන්
ඔය උඹ කියල තියන ඒව හොදයිනෙ බන්. ඔය ටික හොදට ෆලෝ කරානම් හොද ෆීල්ඩ් එකක් අල්ල ලන්න පුලුවන් වෙයි . එලකිරියත් ඉස්සර හොද තැනක් තමයි.
TakaTakas
Post #11
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
You Tube.
Bump
TakaTakas
Post #24
Aug 15, 2024
Forum:
Education
ජනපති අනුර ස්ථාවරයට පිටින් ගන්න යන තීන්දුව 😮😮
ආපහු රනිල්ටම දෙමු නේද?
TakaTakas
Post #42
Aug 9, 2024
Forum:
ElaKiri Talk!
අද අටුලුගම ගියා.
Lucky Bites විතරයි ටිකක් හරි පිරිසිදු. උඹ ඔය කියන තැන් පට්ට අපිරිසිදුයි. ඕව හදන හැටි දැක්කනම් බයිට් කන්නෙ නෑ උඹල.
TakaTakas
Post #46
Jul 29, 2024
Forum:
ElaKiri Talk!
ඩිසයිනර්ස්ලාගේ සංගමය
bump
TakaTakas
Post #122
Jul 27, 2024
Forum:
Education
Adsense Millionarie
up
TakaTakas
Post #30
Jul 16, 2024
Forum:
eMoney (Internet Marketing & Business)
Facebook Monetization Methods 2024
මාස කීයක අර්නින්ග්ස් ද බන් මේ?
TakaTakas
Post #21
Jun 23, 2024
Forum:
eMoney (Internet Marketing & Business)
"කරණීය මෙත්ත සූත්‍රය" විකෘති කළාට වැඩ වරදිද? - "අවුරුද්දක සිර දඬුවමක් දෙන්න පුළුවන්"
ඕක හදල තියන්නෙ Suno ai එකෙන්. ඕකට ආගමික දෙයක්ම පාවිච්චි කරන්න අවශ්‍ය නෑනෙ. හදපු එකා හොයාගෙන අනිවාර්යනේ දඩුවමක් දෙන්න ඕන. නැත්නම් වදුරට දැලි පිහිය අහුඋනා වගේ මේ තාක්ෂණික දේවල් අවභාවිතා කරන එක වැඩි වෙනවා. කරපල්ලකො මේ වගේ දෙයක්. මේකත් ඕකෙන්ම හදපු එකක් තමයි.
TakaTakas
Post #9
Jun 21, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom