තාම තීරණයක් නෑ

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    රිස්ක් එක මම ගත්තත් නැතත් බහුතරය ගන්නවා නන් මම කොහොමත් ඒ බහුතරය එක්ක නන් ඉන්නේ මම උන් ගන්න රිස්ක් එක ගැන බලලා මගේ ආරක්ෂාවට ලෑස්ති වෙන්න වෙනවා.

    මම අනුරට නොදී හිටියොත් නොදී ඉන්නේ මම ආත්මාර්ථකාමී නිසා අනාගතේ පොර කෙල කරලා දැම්මොත් මම එකට සම්මාදම් උනේ නෑ කියලා හිතාගන්න. කලින් පාර ගෝටට දීලා මිනිස්සු පාරේ මැරෙනකොට මට හෙන guilty එකක් ආව. මේ පාර එහෙම වෙන්න ඉඩක් පෙනී පෙනී ආයේ එකම කරලා බලන්න හිතෙන්නෙ නෑ.

    රිස්ක් එකක් ගන්නවා කියලා එකක් මෙතන නන් නෑ ඔය කීප දෙනෙක් එහෙම බැලුවට මෙතන යන්නේ රැල්ලටනේ. නැත්තං 2019ත් අනුර හිටියනේ ඡන්ද කොලේ. ඔය අවුරුදු 5ට පොරගේ නැට්ට කැපුවෙ නෑ නේ එක පාරට දිස්නේ ගහන්න.
    Statistically AKD dinanna chance eka adui.
    Ranila hitiyoth rolla gahagena thawa 10yrs wage adi. Kohomath u dinnanne nathi nisa uwa consider karala wadak na
    Sajith awoth 100% kelawenawa. Eth Satistically Muta dinanna chance wadi
    AKD awoth 10% Chance ekak thiyenawa Wade karagena yanna. Eth 90% kelawenna chance ekak thiyenawa.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,744
    113
    කවුරු ආවත් ඔය රිස්ක් එක තියනව බන්. මයිනගෙ කාලෙ ඉඳන් මීඩියා වලින් 88 89 ගැන කියලා ඔලුව හෝදපු නිසා තමයි ඔය බය ඇවිල්ල තියෙන්නෙ. නැත්තං 2005ට කලින් චන්ද්‍රිකාගෙ කාලෙ ජෙප්පන්ට ආසන තිස් ගානක් තිබුනා.
    ජෙප්පෝ කවදාවත් ආසන තිස්ගානක් දිනුවේ නැහැ බන්. ඒ ඇවිල්ලා පොදු පෙරමුනේ සභාග ආණ්ඩුව. ඒකේ දෙගොල්ලෝම බුලත් කොලොන් ඉල්ලුවේ. එතකොට ශ්‍රිලංකා කාරයෝ දීපු මනාප වලින් තමා ආසන ගානක් ආවේ. ජෙප්පෝ ඇවිල්ලා එදා ඉදන්ම කාමරේ තමා. මේ පාර තමා පලවෙනි පාරට පිට චන්ද ලොකූ ගානක් වැටෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    Statistically AKD dinanna chance eka adui.
    Ranila hitiyoth rolla gahagena thawa 10yrs wage adi. Kohomath u dinnanne nathi nisa uwa consider karala wadak na
    Sajith awoth 100% kelawenawa. Eth Satistically Muta dinanna chance wadi
    AKD awoth 10% Chance ekak thiyenawa Wade karagena yanna. Eth 90% kelawenna chance ekak thiyenawa.
    කොහොමත් මේකයි මහ ඡන්දෙයි දෙකෙන්ම හොඳ අච්චාරුවක් හදලා දෙයි අපේ වුන් ටික.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම උන් ගැන කියවන්නේ උන්ගෙම උන් ලියපු පොත් වලින්. ඒ නිසා ඔය සීන් එක එහෙම influence උන එකක් නෙවෙයි.

    දැන් රැල්ල තියෙන්නේ ඉගුරු දීල මිරිස් ගන්න.
    නෑ අනුරම කියන හැටියට වැඩේ අවුල් කරලා තියෙන්නේ ගෝටා නෙවෙයි නේ.
    නන්දිට චන්දෙ දුන්නා කියන්නෙ මීඩියා කටකතා බොරු වලින් සෑහෙන්න influence වෙලා තියනවනෙ බන්. ඌ මොකාද කියලා දැනගන්න දශක ගානක් කාලය තිබුනා.

    මේකට උඹේ හිත රිදුනනම් සමාවෙයන්. :D

    මේකේ කුලියට ලියන එවුන් ඇරෙන්න මම උඹලා සෙට් එක එක්ක වාද කරලා හිත රිද්දන්න කැමති නෑ. ඒක නිසා මේක දිගට අරන්න යන්නෙ නෑ.

    චන්දෙ නොදා ඉන්න ප්ලෑන් කරන අයට මම කියන්නේ. කවුරුත් නෑ කියලා චන්දෙ නොදී ඉන්න එපා. එච්චරයි.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    Statistically AKD dinanna chance eka adui.
    Ranila hitiyoth rolla gahagena thawa 10yrs wage adi. Kohomath u dinnanne nathi nisa uwa consider karala wadak na
    Sajith awoth 100% kelawenawa. Eth Satistically Muta dinanna chance wadi
    AKD awoth 10% Chance ekak thiyenawa Wade karagena yanna. Eth 90% kelawenna chance ekak thiyenawa.
    ubata hodatama sure da Ranil tawa 10 years jeewath wei kiyala u dinnoth..

    Ranil ta dan 75 i

    Mahindata 78 i

    Raniluth tawa awrudu 3 kin Mahindata wagge haramitiyak oone wenawa awidinna..
     
    • Haha
    Reactions: Podi puthas

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙප්පෝ කවදාවත් ආසන තිස්ගානක් දිනුවේ නැහැ බන්. ඒ ඇවිල්ලා පොදු පෙරමුනේ සභාග ආණ්ඩුව. ඒකේ දෙගොල්ලෝම බුලත් කොලොන් ඉල්ලුවේ. එතකොට ශ්‍රිලංකා කාරයෝ දීපු මනාප වලින් තමා ආසන ගානක් ආවේ. ජෙප්පෝ ඇවිල්ලා එදා ඉදන්ම කාමරේ තමා. මේ පාර තමා පලවෙනි පාරට පිට චන්ද ලොකූ ගානක් වැටෙන්නේ.

    JVP, which ran an extremely thorough election campaign, was able to score top positions in Colombo, Gampaha and some other districts.

    For example, when Wimal Weerawansa (237,185 votes), Sunil Handunnetti and Lakshman Nipunarachchi became the first three candidates in the Colombo district of the alliance, Vijitha Herath (215,540 votes) was the first winner of Gampaha district, Siripala Amarasingha was in the third place and Anjan Umma was in the fourth place. According to that, a total of 39 JVP candidates were elected to Parliament and the total number of seats they received was 41.

    https://www.sundayobserver.lk/2024/...jvps-reversal-of-fortunes-from-39-seats-to-3/
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    පළවෙනි රැල්ලට කැමති නැති උන් දෙවෙනි රැල්ලට රොද බැදීම සුදුසුයි. ඒත් පළවෙනි රැල්ල විශාලනම් කල හැකි කිසිවක් නෑ. අනිත් රැලි ගැන කතාකර පලක් නෑ. දෙන දේ කාලා වෙනදේ බලාගෙන හිටපල්ලා.
     
    • Like
    Reactions: CohenLenstra

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නැත්තං 2005ට කලින් චන්ද්‍රිකාගෙ කාලෙ ජෙප්පන්ට ආසන තිස් ගානක් තිබුනා.
    2005ට කලිනුත් මයිනලා, චන්ද්‍රිකාලා 88/89 පට්ට ගැහුවා. පාරවල් වල පෝස්ටර් ගැහුවා. ඒත් එතකොට කිව්වේ රටේ තරුණ අසහනය ඇතිකරලා, අහිංසක ජවිපෙ මර්ධනය කරපු, ගුපියන්ට දඬුවම් දෙන්න අපිට බලය දෙන්න කියලා. :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    2005ට කලිනුත් මයිනලා, චන්ද්‍රිකාලා 88/89 පට්ට ගැහුවා. පාරවල් වල පෝස්ටර් ගැහුවා. ඒත් එතකොට කිව්වේ රටේ තරුණ අසහනය ඇතිකරලා අහිංසක ජවිපෙ මර්ධනය කරපු ගුපියන්ට දඬුවම් දෙන්න අපිට බලය දෙන්න කියලා. :lol: :lol: :lol: :lol:
    නෑනේ. ඒකාලේ ප්‍රධාන හතුරා උනේ හාමු. චන්ද්‍රිකා හාමු විරසකේ ගැන අහලවත් නෑ නේද?

    කොටින්ම චන්ද්‍රිකා බලේට ආවේ හාමුලා වලලපු මිනී ටික ගොඩ දානගමන්. ගොඩදාපු මිනීවලට තමයි මිනිස්සු චන්දෙ දුන්නේ :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නෑනේ. ඒකාලේ ප්‍රධාන හතුරා උනේ හාමු. චන්ද්‍රිකා හාමු විරසකේ ගැන අහලවත් නෑ නේද?

    කොටින්ම චන්ද්‍රිකා බලේට ආවේ හාමුලා වලලපු මිනී ටික ගොඩ දානගමන්. ගොඩදාපු මිනීවලට තමයි මිනිස්සු චන්දෙ දුන්නේ :lol:
    ඔය ටිකමනෙ මාත් කියලා තියෙන්නෙ. ආයෙ කියෝපන්. :lol: :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තමං කැමැති ඕන එකෙක්ට දියන් බං..
    හැබැයි එක මනාපයක් හරි අනුරට දියන් .. ඒක රිස්ක් එකක් විදිහට හරි ගනින්.. මොකද වෙන උබ තෝරගන්න කිසිම කෙනෙක් උබට ඉන්න හොඳ රටක් හදල නෑ නේ.. ගන්න බය රිස්ක් එක අඩුම තරමෙ ලෝ කොස්ට් රිස්ක් එකක් විදිහට හරි ගනින්. මං නන් හිතන්නෙ ඔච්චරයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ටිකමනෙ මාත් කියලා තියෙන්නෙ. ආයෙ කියෝපන්. :lol: :lol:
    අඩේ ඔව් නේද? :lol: ඒ වෙනකොට ගූපියෝ අවුරුදු 17ක් රට හාලා තිබුනේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මගේ නම ලිව්වොත් පොලිසියෙන් විසේස විමර්සනයක් කරලා මාව අල්ල්ගනියි. එහෙනම් මහේෂ් වලතර කියල ලියන්න ඕන
    "රමේෂ් අනුරාධ" කියලා ලියමුද බන්? කිරිය සුද්ද කරලම දාමු
     
    • Love
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    නන්දිට චන්දෙ දුන්නා කියන්නෙ මීඩියා කටකතා බොරු වලින් සෑහෙන්න influence වෙලා තියනවනෙ බන්. ඌ මොකාද කියලා දැනගන්න දශක ගානක් කාලය තිබුනා.

    මේකට උඹේ හිත රිදුනනම් සමාවෙයන්. :D

    මේකේ කුලියට ලියන එවුන් ඇරෙන්න මම උඹලා සෙට් එක එක්ක වාද කරලා හිත රිද්දන්න කැමති නෑ. ඒක නිසා මේක දිගට අරන්න යන්නෙ නෑ.

    චන්දෙ නොදා ඉන්න ප්ලෑන් කරන අයට මම කියන්නේ. කවුරුත් නෑ කියලා චන්දෙ නොදී ඉන්න එපා. එච්චරයි.
    මම නන්දේ ගැන නෙවෙයි කිව්වේ. Jvp ගැන උන් ගැන මම කියවලම තමා ඉගෙන ගත්තේ.

    නන්දේ නන් එහෙම කිසිම තෝරාගැනීමක් කරලා නෙවෙයි සිලෙක්ට් කරේ එක තිබ්බ රැල්ලටම මුක්කු ගැහිල්ලක් තමා උනේ.
     
    • Like
    Reactions: sahan50

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඉල්ලන අයගෙන් මිනී මරපු/මරවපු/මිනි මැරුම් චෝදනා නැති එකෙක්ව කියපන් කතිරයක් ගහල එන්න
    සීලේට දාන්න
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy

    :yes:
    🤝