ස්කීල් ජොබ් වලට කට්ටිය නෑ. පියන්ල සිකුරිටිල, ඩ්‍රයිවර්ල තමා වැඩිපුර ඉන්නෙ. පඩි වැඩිකරල ස්කීල් උන්ව ඕවට ගෙනවගන්නයි. එන්න තියෙන කම්පිටිෂන් එක වැඩි කරන්නයි දේසපාලුවොන්ට රස්සාවලට දාන්න පුළුවන් එකයි නවත්තන්න ඕන. හමුදා පොලිස් උන්වනම් බරපතල කප්පාදුවක් කරන්න ඕන. උං තමා රාජ්‍ය සේවයේ වැඩිපුරම ඉන්නෙ. හැබැයි ඉතින් ඕව මහිනදවත් රනිල්වත් සජිත්වත් අනුරවත් ලොවෙත් කරන්නෙ නෑ.
menna point eka mun tika thamai yata indan udata, uda indan yatata pagawa gahagena, pagawa bedagena, hama ekama kalli gassagena inne, mun lokkonge gahili dannawa, lokko munge gahili dannawa eka eka deal dakena rakagena innawa, ithin kawadawath winaya pariikshana naha, thibbath dramas witharai, horen call eken deal eka yanawa... AKD nemei moka awath me methord eka udurala daanne nathi thaaaak meka hadai pamkak.