3D Animation වලට ලංකාවේ මොනවගේ තැනක්ද තියෙන්නේ?
3Ds Max ඉගෙන ගැනීමෙන් ප්‍රෙයා්ජනවත්ද?
මොන field එක target කරලද ඉගෙනගන්න ඕන? (Architecture, Animation, VFX ?)
තනියම ඉගෙන ගන්න පුලුවන්ද?
නැත්නම් හොද courses මොනවද? (UCSC?)
මම දැනට Graphic Designer කෙනෙක් විදියට වැඩ කරනවා අවු 8ක්, මම බැලුවේ 3D...