රූපවාහිනි Animation

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ජපාන අධාර යටතේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට ලැබුන සජීවකරණ මැදිරියේ නිපැයුන කාටූන් හා වැඩසටහන්.

    මුලදි පොඩ්ඩක් කොලිටියට නැතිව අැති. හිතන තරම් ලේසි නෑ.

    හොලිවුඩ්, මන්ගා එක්ක කම්පයාර් කරන්නේ නැතිව බලපල්ලා...

















     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට ..රුඅවාහිනියෙන් මීට ගොඩක් කලින් වැඩේ පටන් ගන්න තිබ්බේ ...දැන් යන බහු බුත නාට්ටි බලල පොඩි උන් මොට්ට් වෙනවා ...:dull:

    හොද වැඩක් ..

    දැම්මට රේප් +6 :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ එළකිරියේ 88gee සොහොයුරාත් SLRC animation කරන කෙනෙක් සහ දක්ෂ චායාරූප ශිල්පියෙක් :D