1. harshana123

    Dialog router එක unblock කරන්න

    Dialog router එක unblock කරලා වෙන සිම් එක්ක දාලා යූස් කරන්න පුළුවන්ද? කරපු උන් ඉන්නවා නම් කියලා දියන්කො කරන හැටි. මුන් ඩේටා නිකම් කපනවද මන්දා. හච් වලටවත් මාරැ වෙන්න බැලුවෙ
  2. harshana123

    ඉස්සර නම් මේ දවසට මේකෙ රෙප් දන්සැල් තිබුනා නෙහ්

    GT ලොක්කට හොරෙන් නේද ඒක කළේ 😃 .කිරිය දැන් ඉස්සරට වඩා පාළු වෙලා. රෙප් සීන් එක ආයෙ තිබුනා නම් හොඳයි.
  3. harshana123

    Auto gear වාහන ගැන දන්න අය එන්න

    මචන්ලා, මේක මේ දවස්වල තෙල් ප්‍රශ්නෙ නිසා ආපු හැමෝටම වැදගත් ප්‍රශ්නයක්. Autogear වාහන වල පල්ලම් වල යද්දි neutral ගියර් එකට දැම්මාට කමක් නැද්ද? මම දිනපතා යන පාරේ 2km යන්න පුලුවන් හරියක් තියනවා neutral එකේ. මහා ලොකු බෑවුමක් නෙවෙයි. Toyota lanka එකේ වැඩ කරන මිකැනික් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා එහෙම...
  4. harshana123

    ජනප්‍රිය හින්දි සින්දු

    ලන්කාවෙ හොදට ජනප්‍රිය උනු හොද හින්දි සින්දු කලෙක්ශන් එකක් තියන කෙනෙක් අප්ලෝඩ් කරන්නකො 🙏
  5. harshana123

    ෆෝන් එක නැති උනාම

    වෙන කෙනෙක් අරවත් එක්කම ෆෝන් එකක් නැති වෙලා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුන නිසා අහන්න හිතුනෙ. iPhone එකක් නැති උනාම Find my phone වලින් තියන තැන හොයාගන්න පුලුවන් සහ Data ටික delete කරන්න පුලුවන්නෙ. ඒත් උස්සපු එකාට පුලුවන් Power button eka ටිකක් වෙලා ඔබන් ඉදලා phone එක off කරලා දාන්න. එහෙම...
  6. harshana123

    Questions Photoshop Download

    මචන්ලා Photoshop + Crack Download කරගන්න පුලුවන් working ලින්ක් එකක් දාන්න පුලුවන්ද දන්න කෙනෙක් ... නොදන්න එක එක තැන් වලින් ගත්තම ඒවත් එක්ක virus එන නිසා මේවා හොඳට දන්න උඹලාගෙන් ඇහුවෙ.
  7. harshana123

    වාහනේ හදිසියකට ආරක්ෂාවට ගන්න තියාගෙන ඉන්

    වාහනේ හදිසියකට ආරක්ෂාවට ගන්න තියාගෙන ඉන් දාලා තියන වෙන ත්‍රෙඩ් එකක් දැකලා අහන්න හිතුනෙ. උඹලා තමන්ගෙ ආරක්ශාවට හදිසියකදි ගන්න වාහනේ තියාගෙන ඉන්න දේවල් මොනවද? මිනී මරන්න නෙවෙයි, ඒත් සමහර මිනිස්සු එක්ක එහෙම දෙයක් නැතුව ගැලවිලා යන්න අමාරුයි සමහර වෙලාවට. විශේෂයෙන් ත්‍රී වීල් පොරවල්. හොරුන්ගෙන්...
  8. harshana123

    Old Software උදව්වක්

    මගෙ ලග තිබුන STAR කියල දිනය වෙලාව තියනව නම් හරියටම හදහන හදාගන්න පුලුවන් Software එකක්.මේක මම ගොඩක් ඉස්සර පාවිච්චි කළේ. ඒත් ඒක දැන් Windows 10 වලට වැඩ කරන්නෙ නෑ. නෙට් එකෙ එක එක්කෙනා කියලා තියන methods ගොඩක් ට්‍රයි කරලා බැලුවා එකක්වත් හරිගියෙ නෑ. මේක Windows 10 වල Run කරගන්න විදිහක් දන්න කෙනෙක්...
  9. harshana123

    Corona - Biological weapon එකක් ලීක් උනා වෙන්න බැරිද

    Corona - Biological weapon එකක් ලීක් උනා වෙන්න බැරිද . මට හිතෙන විදිහට නම් මේ උන්ම හදපු biological weapon එකක් ලීක් වෙලා වගේ. මේක මාර ඉක්මනින් පැතිරෙනවා වගෙම උන් සෑහෙන කළබල වෙලා තියන පාටයි. මොකද උන් දන්නවා තත්වෙ භයානක කම.
  10. harshana123

    කෝ අසාද් සාලි ප*යා

    කෝ අසාද් සාලි ප*යා මූ පාරම් බෑවා නේද උන්ගෙ චන්දෙ නැතුව ජනාධිපති කෙනෙක් හදන්න බෑ කියලා. දැන් කොහෙ හැන්ගිලාද දන්නෙ නෑ ප*යා.:angry:
  11. harshana123

    GTA 5 gahana un kawda inne?

    setup-1.bin file eka thiyana ekek ewapanko
  12. harshana123

    වාහනේට GPS සෙට් කරපු අය කව්ද ඉන්නෙ?

    වාහනේට GPS සෙට් කරපු අය කව්ද ඉන්නෙ? වාහනේට කොහොමද GPS සෙට් කරගන්න හොඳ ? AliExpress එකේ 6000 ට විතර ඒවා තියනවා. මේවා හොඳයිද? Durability එක කොහොමද ? අපිටම සෙට් කරගන්න පුලුවන්ද ?
  13. harshana123

    ජපන් කාර් සෙට් ගැන

    ජපන් කාර් සෙට් ගැන කාර් වලට එන ජපන් ස්ටීරියෝ සෙට් වල ඔක්කොම FM frequency ටික වැඩ කරන්නෙ නැහැනෙ. ඒකට පොඩි ගැජට් එකක් සෙට් කරලා ඔක්කොම අහන්න පුලුවන් වෙන්න හදනවා නේද. එහෙම කරගත්තු උන් පොඩ්ඩක් විස්තර දාපල්ලකො.
  14. harshana123

    මොකක්ද නිවුස් වලට ගිය iPhone සීන් එක

    මොකක්ද නිවුස් වලට ගිය iPhone සීන් එක අද නිවුස් වලට ගියෙ කොහෙද ප්ලේස් එකක අත්අඩංගුවට අරන් තිබුනෙ iPhone හෙන සෙට් එකක් ඔක්කොම ඔන් කරල නෙට් කනෙක්ට් කරලා තිබුන තැනක්. චීනෙකුත් අහු වෙලා එතන ඉඳලා. මොකක්ද උන් එහෙම ෆෝන් ගොඩකින් කරන්න ඇත්තෙ?
  15. harshana123

    හැප්පුනා මචන්

    ගොන් බයික් කාරයෙක් අහක බලන් ඇවිත් වැද්දුවනෙ. Buffer, Headlight and Fender දාන්න වෙනවා. ඉන්ශුවරන්ස් එකෙන් ගන්න පුලුවන් . හැබැයි reconditioned තමයි. නුගේගොඩ අවට හදන්න දාන්න හොඳ තැනක් කියපල්ලකො... උදව් කරන හැමෝම රේප් කරනු ලැබේ. :P
  16. harshana123

    Shanika Maduwanthi Arrested

    . Facebook එකෙන් සෙට් වෙච්ච කොකේන් ගහපු පාටි එකක ඉඳලා Shanika Maduvanthi කියලා actress කෙනෙක් arrest කරලා කියලා නිවුස් වලට කිව්වා. කව්ද මේ, දෙවනි ඉනිමෙ ටීචර් ද?
  17. harshana123

    අන්න අරූගෙ කෝටි අට දැන් කෝටි තුන වෙලා

    අන්න අරූගෙ කෝටි අට දැන් කෝටි තුන වෙලා නිරෝශන් ප්‍රේමරත්න කාරයා කලින් කිව්වෙ ඌ කෝටි 8ක් ලංකා බැංකුවෙන් ගත්තා කියලා. නෙට් එකේ උන් ගනන් හදලා පෙන්නනකොට පච උනාම දැන් මූ කියනවා ගත්තෙ කෝටි තුනලු. මුගෙ නම් මධුශ් එක්ක අනිවා සම්බන්දයක් තියනවා.

    No contents