Dialog router එක unblock කරන්න

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Dialog router එක unblock කරලා වෙන සිම් එක්ක දාලා යූස් කරන්න පුළුවන්ද? කරපු උන් ඉන්නවා නම් කියලා දියන්කො කරන හැටි. මුන් ඩේටා නිකම් කපනවද මන්දා. හච් වලටවත් මාරැ වෙන්න බැලුවෙ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    M60 , S10 පරණ ඒව අන්ලොක් කර ගන්න පුලුවන්. අලුත් S10එක බෑ කියලා කියනවා. ට්‍රයි කරලා නැති නිසා දන්නෙ නෑ. Youtube එකේ කරන හැටි තියනවා. SLT එකෙන් දුන්න රවුටර් කිසිම ගේමක් නැතුව ගොඩ දාගන්න පුලුවන්. ඒත් ඩයලොග් රවුටර් අන්ලොක් කරත් සමහර වෙලාවට වගේ සිම් එක පෙන්නන්නෙ නැති වෙන ලෙඩේ එනවා. එතකොට අපහු රීසෙට් කරලා හදා ගන්න වෙනවා.
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    M60 , S10 පරණ ඒව අන්ලොක් කර ගන්න පුලුවන්. අලුත් S10එක බෑ කියලා කියනවා. ට්‍රයි කරලා නැති නිසා දන්නෙ නෑ. Youtube එකේ කරන හැටි තියනවා. SLT එකෙන් දුන්න රවුටර් කිසිම ගේමක් නැතුව ගොඩ දාගන්න පුලුවන්. ඒත් ඩයලොග් රවුටර් අන්ලොක් කරත් සමහර වෙලාවට වගේ සිම් එක පෙන්නන්නෙ නැති වෙන ලෙඩේ එනවා. එතකොට අපහු රීසෙට් කරලා හදා ගන්න වෙනවා.
    IMG_9475.jpeg

    මේකක් තියෙන්නෙ මචන්