මචන්ලා මට මල්ලි කෙනෙක් ඉන්නවා.මිනිහට වයස 18යි.එයා හරියට ඉගෙනගත්තෙ නම් නෑ.කොටින්ම කිව්වොත් O/L fail. හැබැයි මිනිහා හරි හොඳයි. තාම එයා හරි හමන් ක්ශේෂ්ත්‍රයකට යොමු වෙලා නැහැ.
මම සමාජෙ පිළිගත්ත ඉහළ තලයේ රැකියාවක් කරන කෙනෙක්. මට ඕනා මල්ලිව හොඳ අනාගතයක් තියන පැත්තකට යොමු කරන්න.ඒත් මට කිසිම හොඳ...