1. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    තැන්ක්ස් මචන් අයියා කෙනෙක් වගේ උපදෙස් දෙනවට :love:
  2. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    තැන්ක්ස් මචන්
  3. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    පිස්සුද මචන් එකිගේත් හිතේ ආසාවක් ඇති නේ . ඒකයි ඉතින් ඔහොම හොයලා බලන්නේ . අපිත් ඔය වගේ දේකට මුහුණ දුන්නොත් අපිත් ඔහොම කරයි . 100% විශ්වාස නම් කරන්න අමාරුයි බන් අද කාලේ කෙල්ලොන්ව. ඕව බන් එහෙම කෙල්ලෝ ලොකුවට ආශ්‍රය කරලා නෑ
  4. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    මම කියන්නේ 100% perfect මනුස්සයක් නෙමෙයි. මටත් depression එහෙම ආවම හරි අමාරුයි බන් . මට නිකන් ප්‍රපොසල් එකකින් කෙල්ලෙක් බැඳලා ඒකිට ඕවා මාට්ටු වුනාම ඒකත් හිතට හරි නැහැ . මම එහෙම මිනිසුන්ට බොරු කියන්න කැමැති නැහැ . ඒත් online forum එකක මෙච්චර ඕපන් වුනාට සැබෑ ජීවිතේ අපේ දුර්වලකම් කියන්න බැහැ නේ ...
  5. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    නෑ නෑ එහෙම අහිංසක නම් නැහැ . කියන දෙයක් කෙලින් කියනවා . ඔව් බන් මේක ඔන්නම් මෙතැනින්ම ඉවර කරලා දාන්න පුළුවන් . කිසිම දුර දිගක් ගිහිල්ලා නැහැ . මම කතා කරන්නේ නැතුව ඉන්න එක විතරයි තියෙන්නේ
  6. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    මම එයාට එහෙම හෝප්ස් දීලා නැහැ . එයත් මන් ගැන කිසිම බාපොරත්තුවක් තියන් නැහැ . මගේ හිතේ තියෙන කැමැත්ත උබලට කිව්වේ . තැන්ක්ස් මචෝ
  7. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    මම එහෙම එකෙක් නෙමෙයි මචන් තැන්ක්ස්
  8. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    අම්මේ උබෙන් මේ වගේ දෙයක් බලාපොරාත්තු වුනේ නැහැ සුදු . හිතුවේ මොකක්හරි කුප්ප කතාවක් කියයි කියලා. ඔව් බන් උබ කියන දේ ඇත්ත වෙන්න පුළුවන් . මම එයාව දන්නේ තාම මාස ගානයි .
  9. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    කැමැත්ත ගැන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මචන් මෙතන
  10. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    ඒවා ගැන මට එයා කියලා තියෙනවා බන්. මම මේකේ එහෙම ලොකුවට දැම්මේ නැහැ. හැබැයි හැමදාම එකී කියන්නේ මට වැඩිය හොද කෙනෙක් ඔයාට හම්බවෙයි කියලා. ඉතින් බන් ඔය ප්‍රපොසල් වලත් ඇති නේ ඕන තරම් කොල්ලෝ එක්ක සෙල්ලම් දාපු කෙල්ලෝ . සමහර කෙල්ලෝ ඇනල් කරන්නේ ඉස්සරහ පරිස්සම් කරගන්න . ලංකාවේ කෙල්ලොන්ට මනිමේකලාව පරිස්සම්...
  11. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    I know that is why you go to spa ;). Original eken ubata dennam wadak :lol:
  12. M

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

    බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ මම මේක ත්‍රෙඩ් එකකින් දාන්නෙත් කරන්න දෙයක් හිතාගන්න බැරි හින්දයි මම අදුරන යාලුවෙක්ගේ මාර්ගයෙන් කෙල්ලෙක් සෙට් වුනා . සෙට් වුනා කියන්නේ මුලින්ම ඉතින් යාලුවෝ වගේ පොඩි චැට් එකක් දැම්මා. අපි දවස් 3ක් විතර චැට් කළා . එයා මට වැඩිය අව්රුද්දක් වැඩිමල් ඉතින් :(. ඒකානම් මම...
  13. M

    Kandy Trip - දවසින් නුවර ගිහින් බලලා එන්න පුළුවන් ත&#3536

    This is what I was thinking machan. Yes will take the lunch as time permits. It is not the main priority. :lol: Thanks for all the helps :love:
  14. M

    Kandy Trip - දවසින් නුවර ගිහින් බලලා එන්න පුළුවන් ත&#3536

    Pinnawalath yanna podi adahasak tiyenawa bun Pinnawalai, dalada maligawai, thawa embekke wage thanakata yanna baluwe
  15. M

    Kandy Trip - දවසින් නුවර ගිහින් බලලා එන්න පුළුවන් ත&#3536

    නුවර ඉදන් කොළඹ එන ය කියන්නකෝ හෙටින් ලෝන්ග් වීකෙන්ඩ් එකක් ඉවර වෙනවා නේ. කොළඹ පැත්තට හෙට හවසට ලොකු ට්‍රැෆික් එකක් තියෙයිද ?
  16. M

    Kandy Trip - දවසින් නුවර ගිහින් බලලා එන්න පුළුවන් ත&#3536

    යන්න ඕනේ පිළිවෙල කියපන්කො මචන් අපහසුවක් නැතුව තැන් ටිකක් බලලා එන්න පුළුවන් නෙල්ලිගල ගිහිල්ලා නැහැ . මම ගූගල් මැප්ස් දාගෙන යන්නම් . ඒත් දවසක් ඇතුලත රස්තියාදුවක් නැතුව යන්න පුළුවන් වෙන්න හොද තැන් ටිකක් කියපන්

    No contents