මම එළකිරියේ වැඩිය thread නම් දාලා නැහැ
හැබැයි මේකේ posts බලනවා
පොඩි උදව්වක් ඕනේ
මගේ birthday එක එනවා බන් next week
office එකේ එවුන්ට කැත නැතුව දෙන්න හොද cake කියහල්ලකෝ
ගිය අව්රුද්දේ divine එකෙන් දීලා එපා වුණා බන්. :angry::angry:
හදිස්සිය හින්දා ගාණ වැඩි cake ජාතියක් බන් ගත්තේ
මේ පාර ඉතින්...