මම එළකිරියේ වැඩිය thread නම් දාලා නැහැ
හැබැයි මේකේ posts බලනවා
පොඩි උදව්වක් ඕනේ
මගේ birthday එක එනවා බන් next week
office එකේ එවුන්ට කැත නැතුව දෙන්න හොද cake කියහල්ලකෝ
ගිය අව්රුද්දේ divine එකෙන් දීලා එපා වුණා බන්.


හදිස්සිය හින්දා ගාණ වැඩි cake ජාතියක් බන් ගත්තේ
මේ පාර ඉතින් ලොකු ගානක් වියදම් කරන්නත් බැහැ .

වැඩේ කියන්නේ අදුරන උන් ඉන්නවනේ බන්
අපේ division එකේ ඇරුනාම අනිත් යාළුවොන්ටත් දෙන්න ඕනේ .
සෙට් එකේ ඔක්කොම ඉතින් 50ක් වගේ ඉන්නවා බන්
ඔය හොද cake ජාතියක් කියපල්ලා අඩුවට දෙන්න පුළුවන්
හැබැයි ඔය වාසනා , little lion නම් බැරියෝ





