මචන්ලා මාත් HTC phone එකක් ගන්න බැලුවේ
එළකිරි එකේ පරණ threads ටිකක් නම් කියෙව්වා
මට කියපල්ලකෝ
desire eye & desire 820 දෙකෙන් හොද මොකක්ද කියලා
මෙහෙමයි eye එක 10ක් වැඩි . ඒවුනාට ඊට හරියන්න features එහෙම නැහැ නේ
ram එහෙම එකමයි .
front camera එක හොදයි . තව processor එක වැඩි පොඩ්ඩක්
ඒවුනාට 10ක් වැඩියෙන් දෙන එක වටිනවද
820 නම් ටිකක් ලොකුයි . හැබැයි ඉතින් අරක වැඩිය පොඩ්ඩයි ලොකු
මට කියපල්ලකෝ 10ක් වැඩියෙන් දීලා eye එක ගන්න එක වටිනවද
නැත්තම් 820 එක ගන්න එකද හොදද
මේ divine cell care කියන්නේ mymobile නේ
මම divine එකෙන් ගන්න බැලුවේ
දැනුයි දැක්කේ පරණ account එකෙනුත් මේ ත්රෙඩ් එක දාල
එකක් අයින් කළා .
browser දෙකේ accounts දෙකක් තියෙනවා