Creative Inspire T3300
මේක සුපිරි. මම අරන් දැන් අවුරුද්දකටත් වැඩියි. සුපිරි බේස්, detailed sounds, උන්ගේ technology අනංමනං උන්ගෙ සයිට් එකෙන් බලපන්. සද්දේ වැඩි කරා කියල බොල් බොල් ගාන්නේ ඒවා නෑ.
මේකේ තව මොඩල් එකක් තිබුනා wireless. ඒවා ගන්නකොට ඔක්කොම විස්තර බලලා ගනිං. සමහර models වල බේස් එහෙම...