ඉස්කෝලෙ ස්පෝට් මීට් වලදි උඹලට වෙච්ච සීන් මතකද ?
මේක මට වෙච්ච දෙයක්.
ඒ කාලේ ඉස්කෝලේ ස්පෝට් මීට් එකේ මැරතන් එකට හවුස් එකේ තෝරාගැනීමේ තරඟෙට කොල්ලො බර තොගයක් එක්ක කවදාවත් මැරතන් දුවපු නැති මාත් දිව්වා දවසක්.
මමයි මගේ ෆෙඩයි සෙට් වෙලා හිටියෙ. පටන් ගත්ත ගමන් හිටු කියලා පොඩි උන් ටිකක් දුවන්න ගත්තා...