1. Mr:Virus

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    මුලින්ම කියන්න ඕන උබලගෙ සෙට් එක මරු. එකම ගැම්මට ඉන්නවා. දෙන්න ගියත් අතාරින්නෑ. අනික මේ ගමන. ප්ලෑන් කරන්නම මාර කට්කක් කන්න ඕන. යන එක ගැන කවර කතාද. උබෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නව මචන්. ස්තූතියි අපිත් එක්ක බෙදාගන්නවට. දවසක කැළයක හරි කන්දකදි හරි හම්බවෙමු!
  2. Mr:Virus

    නන්පේරියල් වතු යායේ මුහුදු මට්ටමින් අඩි 5000 &

    ඒ වගේ තැනකින් එන්න හිතෙන්නෙම නෑ ඉතින්.... ඩ්‍රෝන් එකක් තිබුනනන්ම හොදයි.... ඒක අඩුව ගො⁣ඩක් දැනෙනවා තමයි මචන්
  3. Mr:Virus

    නන්පේරියල් වතු යායේ මුහුදු මට්ටමින් අඩි 5000 &

    යන්න පොඩි රවුමක් දාල එන්න. යන්න වාහන වලින් නම් උඩට යන්න දෙන්නෑ දැන්. ඒ නිසා අවසර අරගෙනම යන්න බලන්න.
  4. Mr:Virus

    නන්පේරියල් වතු යායේ මුහුදු මට්ටමින් අඩි 5000 &

    මේ ෆොන් එකෙන් බන් කරේ. ට්‍රයිපොඩ් කරල
  5. Mr:Virus

    නන්පේරියල් වතු යායේ මුහුදු මට්ටමින් අඩි 5000 &

    ඔව් එහෙම එකක් කරන්න මටත් ආසයි. ඩ්‍රෝන් එකක් තාම නෑනේ බං ;)
  6. Mr:Virus

    නන්පේරියල් වතු යායේ මුහුදු මට්ටමින් අඩි 5000 &

    නන්පේරියල් වතු යායේ මුහුදු මට්ටමින් අඩි 5000 & Sri Lanka, a Country like no other බලංගොඩ නන්පේරියල් වතු යායේ මුහුදු මට්ටමින් අඩි 5000 උසින් පිහිටි “බේකර්ස් බෙන්ඩ්“ ස්ථානයේ සිට ලබාගත් වීඩියෝ දර්ශනයකි. wOttJEcBEgs
  7. Mr:Virus

    කලුපහනේ තුන්හිස්ගල ආයෙමත් වතාවක්....

    ඔව් ඒක නම් ඇත්ත. සම්පූර්ණ බර සහ වගකීම අර මනුස්සය පිට පැටවෙනවා.
  8. Mr:Virus

    කලුපහනේ තුන්හිස්ගල ආයෙමත් වතාවක්....

    නියමයි මිත්‍රයා. ආස හිතෙන ගමනක්. කල් මර මර ඉන්නවා වෙලාවක් හම්බවෙනකම්. එතකම් ඔබතුමාගේ ත්‍රෙඩි සර විද වදි ඉන්නම්. අනිත් කාරනය කැලේකට රිංගනවනම් මාත් වඩාත් කැමති කලින් ඉදන් දන්නම කීපදෙනේක එක්ක යන්න. එක් හරි පහසුයි සහ ආරක්ෂාකාරියි. සුපිරි ත්‍රෙඩ් එකක්.

    No contents