කලුපහනේ තුන්හිස්ගල ආයෙමත් වතාවක්....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නියමයි මිත්‍රයා. ආස හිතෙන ගමනක්. කල් මර මර ඉන්නවා වෙලාවක් හම්බවෙනකම්. එතකම් ඔබතුමාගේ ත්‍රෙඩි සර විද වදි ඉන්නම්. අනිත් කාරනය කැලේකට රිංගනවනම් මාත් වඩාත් කැමති කලින් ඉදන් දන්නම කීපදෙනේක එක්ක යන්න. එක් හරි පහසුයි සහ ආරක්ෂාකාරියි. සුපිරි ත්‍රෙඩ් එකක්.

    බොහොම ස්තුතියි මචන්...කොහොමටත් කැලේ දන්න මනුස්සයෙක් එක්ක යන එක ලේසියි, විශ්වාසවන්තයි. හැබැයි ඒක ඒ මනුස්සයට සෑහෙන බරක් බන්.
    අත්දැකීමෙන්ම මම ඒක දන්නවා.

    ගමේ යාළුවො එක්කලා යද්දී යාලුවන්ගේ අම්මලා '''පුතේ පරිස්සමින් ගිහින් එන්න '' කියල මගේ මූණට කිව්වම මුළු ගමන පුරාවටම ඒ වචන ටික ඔලුවේ කැරකෙනවා බන්.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ohoma kale dawas ganan yaddi bn saththungen araksha wenne kohomada

    දැනට නම් කිසිම කරදරයක් අන්තරාවක් වෙලා නැහැ.

    ඒක එක එක සතාගෙන් සතාට වෙනස්.
    උදාහරණ හැටියට සර්පයන්ගෙන් ආරක්ෂා වෙන්න නම් ලොකු පොල්ලකින් පොලවට තට්ටු දදා යන්න ඕනේ.ඒ කම්පනයට උන් ඈතට යනවා.

    වල් ඌර ගෙන් නම් පොල්ලක් කකුල් ඉස්සරහින් තියාගෙන කකුල් ලං කරගෙන ඉන්න ඕනේ.මොකද ඌ ඇටැක් කරන්නේ කකුල් වල ඇතුල් කලවා වලට.හැබැයි වල් ඌරා ආපහු හැරිලා එන්නේ නැහැ.

    කොටියා ගෙනම් ඇස් දිහා කොයිම වෙලාවකවත් කෙලින් බලන්න එපා.

    අලි ඉන්නවා නම් ඒ බව සුවඳින්, ගස් කොළ පොඩි වෙලා තියෙන බව දකිද්දී තේරුම් ගන්න පුළුවන්.පුළුවන් තරම් ඈතට යන එක තමා හොඳම දේ...

    රිලව්, වඳුරෝ නම් අවුස්සා ගන්නේ නැතුව පාඩුවේ යන්න ඕනේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    "මොකද පලවෙනි හේතුව අපි දැන් out of generation..තව නොබෝ දිනකින් 30 + ක්ලබ් එකට ඇතුළු වෙන්න නියමිතයි".

    19-Enraged.png

    30++ හික්... හික්... නිවාඩු දවස් නැතුව ගණන් කලොත් < 30 කියන්න පුලුවන්...
    බැලු බැල්මට මම හිතුවෙ දැනුත් 43 < වත් ඇති කියලා... බලපන්කො උඹේ සරීර කූඩුව.. සොබාදහමටම දියවෙලා... තරුණ පෙනුම බ්‍රාහ්මණ රැවුලට වැහිල ගිහිල්ලා.. ඉක්මණට පෙලවහක් කරගන්න බැලුවනම් මොකෝ...

    *        *       *       *       *       *       *       *       *       *       *       *       *       *       *

    26-Love-struck.png

    මරු ගමන මචං... පට්ට... අන්තිමට දාල තියන මල් පොකුර මොකද්ද... මාර ලස්සනයි ඒක.. අර "ඉක්මණට කෑමටික හදාගත්තා" කියල දාපු පින්තූරෙ.. කවුද බන් අර ටොම්මා සයිස් සුරුට්ටු කොටයක් අදින්නෙ.... ලිප ලඟ වාඩිවෙලා. ඒක දැක්කහම කලින් ගමනෙ "රාජසිංහ රජතුමාගෙ මන්නා කොටේ" මතක් වුනා. නියම ගමන..

    ඔව් බන් ශරීරය ගැන නොසලකා හැරීමේ විපාක තමා බන්......
    :sorry::sorry::sorry:

    උඹ කියන්නේ මේ මල ගැනද?
    ඒක බොහොම පොඩි මලක් බන්. මේ සූම් කරලා ගහපු පොටෝ එකක්. නමක් දන්නේ නැහැ.

    OfD6tvc.jpg

    ඒ සුරුට්ටුවක් නෙමේ බොල. දුම් බටේකින් ලිපට පිඹිනවා.ඔය වාඩියේ ලිපට පිඹින බටේ.
    :baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හිරි ගඩු පිපෙනවා බන් අහද්දී ..ලබන අව්රුද්දෙ ට්‍රයි එකක් දුන්නන් නං හරි වගේ..

    හොඳට හොයල බලලා කරන දෙයක් මචන්....සුදුගල කන්ද ගොඩක් දිසා වලින් ලොකු ප්‍රපාත තියෙනවා. හැබැයි බැරි වෙන එකක් නම් නැහැ කොහෙත්ම.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බොහොම ස්තුතියි මචන්...කොහොමටත් කැලේ දන්න මනුස්සයෙක් එක්ක යන එක ලේසියි, විශ්වාසවන්තයි. හැබැයි ඒක ඒ මනුස්සයට සෑහෙන බරක් බන්.
    අත්දැකීමෙන්ම මම ඒක දන්නවා.

    ගමේ යාළුවො එක්කලා යද්දී යාලුවන්ගේ අම්මලා '''පුතේ පරිස්සමින් ගිහින් එන්න '' කියල මගේ මූණට කිව්වම මුළු ගමන පුරාවටම ඒ වචන ටික ඔලුවේ කැරකෙනවා බන්.....

    ඔව් ඒක නම් ඇත්ත. සම්පූර්ණ බර සහ වගකීම අර මනුස්සය පිට පැටවෙනවා.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    දැනට නම් කිසිම කරදරයක් අන්තරාවක් වෙලා නැහැ.

    වල් ඌර ගෙන් නම් පොල්ලක් කකුල් ඉස්සරහින් තියාගෙන කකුල් ලං කරගෙන ඉන්න ඕනේ.මොකද ඌ ඇටැක් කරන්නේ කකුල් වල ඇතුල් කලවා වලට.හැබැයි වල් ඌරා ආපහු හැරිලා එන්නේ නැහැ.

    වල් ඌරවනම් හම්බෙලා ඇති සෑහෙන්ඩ :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔව් බන් ශරීරය ගැන නොසලකා හැරීමේ විපාක තමා බන්......
    :sorry::sorry::sorry:

    ඔය සැරීරෙ හොඳටම හොඳයි... මම විහිලුවක් කලේ. කොහොමත් කොල්ලෙක්ගෙ තියෙන්න ඕන ලස්සන නෙවෙයිනේ පෞරුෂය.

    උඹ කියන්නේ මේ මල ගැනද?
    ඒක බොහොම පොඩි මලක් බන්. මේ සූම් කරලා ගහපු පොටෝ එකක්. නමක් දන්නේ නැහැ.

    ඔව්... කපුරු මලක් වගේ... පෙති ගොඩයි, රේණු ගොඩයි... මම හිතුවෙ ලොකු මලක් කියලා... පිණි ටිකක් ඉහලා මී මැස්සෙක් පැඩල් කරන වෙලාවක, අර ඌ එක තැන ඉන්නෙ..පියාඹන ගමන්.. අන්න ඒ වගේ වෙලාවක පොටෝ එක ගත්තනම් තවත් මරු....

    ඒ සුරුට්ටුවක් නෙමේ බොල. දුම් බටේකින් ලිපට පිඹිනවා.ඔය වාඩියේ ලිපට පිඹින බටේ.
    :baffled::baffled:

    හික්... හික්... ඒකනේ මාත් බැලුවෙ මම හිතුවෙ හීතලට ඌ ඒක අඩිය අඟලට අදිනව කියලා... හික්... හික්... ඌට පෙන්නපන් කොමෙන්ට් එක...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඒක නම් ඇත්ත. සම්පූර්ණ බර සහ වගකීම අර මනුස්සය පිට පැටවෙනවා.

    :sorry::sorry::sorry:

    තව ඒ වගේ එකෙක් දෙන්නෙක් හිටියා නම් සෑහෙන වටිනවා....:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය සැරීරෙ හොඳටම හොඳයි... මම විහිලුවක් කලේ. කොහොමත් කොල්ලෙක්ගෙ තියෙන්න ඕන ලස්සන නෙවෙයිනේ පෞරුෂය.

    ඔව්... කපුරු මලක් වගේ... පෙති ගොඩයි, රේණු ගොඩයි... මම හිතුවෙ ලොකු මලක් කියලා... පිණි ටිකක් ඉහලා මී මැස්සෙක් පැඩල් කරන වෙලාවක, අර ඌ එක තැන ඉන්නෙ..පියාඹන ගමන්.. අන්න ඒ වගේ වෙලාවක පොටෝ එක ගත්තනම් තවත් මරු....

    හික්... හික්... ඒකනේ මාත් බැලුවෙ මම හිතුවෙ හීතලට ඌ ඒක අඩිය අඟලට අදිනව කියලා... හික්... හික්... ඌට පෙන්නපන් කොමෙන්ට් එක...

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Lejayange