යක්ෂයාගේ පඩිපෙලේ
කලකට ඉහත යක්ෂයාගේ පඩිපෙලේ යන්න ආසාවක් ඇති උනා. බයික් වල යන්න ගොඩක් අය අකමැතිඋනා තියෙන අවදානමත් එක්ක. ඉතින් අන්තිමට ඉතුරුඋන 6දෙනා එක්ක කලුපහන ඉදන් ඔහියට ගියා මහ වැස්සක. දවස් දෙකක් ගමනට ගියා. පලවෙනි දවස ටික දුරයි යන්න පුලුවන්උනේ. මහ වැස්සට පාරවල් වල බයික් එකේ යන්න බරි තරමට වතුර...