ඕනිම සමාජයක සම්මත යැයි පිලි ගන්නා ජීවන රටාවට "හොඳ අධ්‍යාපනයක් --> හොඳ රැකියාවක් --> විවාහය --> ළමයි" , අනුගතව ජීවත් වන අය පොරවල්/වැදගත් කියල පිළිගන්න එම ජීවන රටාවට අභියෝග කරමින් ජීවත් වෙන්න හදන අය පිස්සෝ/රස්තියාදුකාරයෝ/අපතයෝ විදිහට හංවඩු ගහන අමන රටක් මේක....