මැරෙන්න හිතිලා තියෙන්නේ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lol observe somebdy elses mind instead :P yeahhh drinking is a rare commodity these days here in sl

    :)

    govt needs to give more and more subsidies to liquor and also encourage local liquor production. how about setting up an institute for research purely on liquor :)
     
    wut western culture? :D these people are here in sri lanka, in the east and they are gay :yes:

    disease don't make you happy,being in love make you happy, and gay people find that happiness in the same sex..

    pseudo witch doctors such as yourself market this as a disease so you can make a buck out of it..

    and you think you can brainwash a gay man into loving females? oh man, are you even human? how can you even begin to suggest to take whatever is in the mind of a man and insert somebody else that you like? you people are the true evil on earth

    Can you be kind enough to explain the following issue of Being in love with same sex makes mind happy as per your words and with the following. It says homosexuals have high rates of mental illnesses rather than regular mindsets.

    These are not my words, But words of your western lords as well.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තෑන්ක්ස් බන් උඹ දන්න ඩොක්ටර් කෙනෙක් ගේ නම්බර් එකක්වත් නැද්ද? මට මේක අමතක කරන්න බෑ බන්

    ගෑනු දොස්තර කෙනෙක් ලගට පලයන්, සමහර පිරිමි දොස්තරල ඕම උන්ව රේප් කරනව
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මචන්ලා මම මේකේ මෙම්බර් කෙනෙක් ෆේක් එකකින් ආවේ මේ ප්‍රශ්නේ කියන්න, මගේ පුතාට වයස අවු 16යි, ප්‍රශ්නේ තමයි කොල්ලා කැමති පිරිමි ළමයින්ට මම මේ ගැන පෙරේදා වෙනකල් හරියටම දැනන් හිටියේ නෑ හැබැයි ගමේ එකෙක් මාත් එක්ක මේ ගැන කලින් කියලා තිබ්බා මම හිතුවේ ඌ බොරු කියවනවා කියලා පස්සේ මම මේ ගැන පුතාගෙන් ඇහුවා කිහිප සැරයක්ම ඒත් කිව්වේ නෑ පස්සේ කොල්ලාම ඇවිල්ලා මාත් එක්ක කිව්වා එයාගෙ හිත යන්නේ පිරිමි ළමයින්ට කියලා , කාත් එක්කවත් මේ ගැන කියන්න එපා කියලා ඇඬුවා මේ ගැන මගේ වයිෆ් වත් තාම දන්නෙ නෑ පුතාට වයස 16 මේ ගමන o/L කරන්නේ පවුලේ එකම ළමයා බන් මම මොකද්ද බන් මේකට කරන්නේ මේක හොඳ කරන්න පුලුවන්ද?? මට මේක නිසා මැරෙන්න හිතිලා තියෙන්නේ

    uba danna supiri kallakata wade baradeepan. kella mayan 64 ma dala kollawa set karagani . keepa sarayak sex karata passe oya kolu seen magaharila yai ban ... give him some proper sex exposure:yes:
     
    මම කලින් දාපු ලින්ක් ටිකේ සුද්දොම කියනවා උන්ගෙ සෞඛ්‍ය දත්ත වාර්තා අනූව ඒ රටවල සමලිංගිකයන්ගෙ මානසික සෞඛ්‍ය තත්වය ප්‍රශස්ත නෑ කියලා උග්‍රයි කියල.

    ඒක නිසාද දන්නෙ නෑ උන් මෙහෙටත් සමලිංගිකත්වය විකුණලා තරුණ පරම්පරාව මානසික ලෙඩ්ඩු කරවලා ඊට පස්සෙ රට උන්ට ඕන විදියට නම්මවගන්න මේ වගේ ප්ලෑන් ගහන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20573673 said:

    සමන්ලින්ගික්යන්ගෙ මානසික සෞක්‍ය හොද නැත්හ්ටෙ බටහිට රට වල පවා සමහරු සමලින්ගිකයන්ට අවමන් කරන නිසා,අනික සමලින්ගිකයන්ට තමන් කැමති සහකාරයෙක් හොයාගන්න බැරි නිසා. එක්යි කියන්නෙ සමලින්ගිකයන්වත් සාමාන්‍ය මිනිස්සු වගේ පිපිගන්න ඔනෙ කියල. උබ කියනව වගේ සමලින්ගිකත්වය නැති කරන්න පුලුවන් නම් හොදයි විශේශෙන්ම ලන්කාව ව්ගේ රටක. ඒත් එක හොද කරන්න බෑ ඒකයි ප්‍රශ්නෙ.
     
    එහෙම වෙලා තියෙන්න බටහිර ක්‍රමයටම මෙහෙ ප්‍රතිකාර කෙරෙන හිංදා නේ. නියම ප්‍රමිතියට දේශීය ශාන්තිකර්ම ක්‍රමය පිහිටෙව්වා නම් එතන ඔය ප්‍රශ්නෙට නොවරදින උත්තරේ තියෙනවනේ.
     
    උබෙ අර කෙල්ලොන්ගෙ සෙරෙප්පු එකතු කරන වැඩේ කොහොමද? දැන් අැදපු පෑන්ටි එහෙමත් එකතු කරනවද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබෙ අර කෙල්ලොන්ගෙ සෙරෙප්පු එකතු කරන වැඩේ කොහොමද? දැන් අැදපු පෑන්ටි එහෙමත් එකතු කරනවද

    උබට පිස්සුද බන්.?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඉදිරියේ රාළ;20573725 said:
    එහෙම වෙලා තියෙන්න බටහිර ක්‍රමයටම මෙහෙ ප්‍රතිකාර කෙරෙන හිංදා නේ. නියම ප්‍රමිතියට දේශීය ශාන්තිකර්ම ක්‍රමය පිහිටෙව්වා නම් එතන ඔය ප්‍රශ්නෙට නොවරදින උත්තරේ තියෙනවනේ.

    මේවගේ ප්‍රශ්න එනවා කියල ළමයගේ කේන්දරෙන් බලාගන්න තිබ්බ නේද කලින්ම?
    එහෙම කළා නම් මුල ඉඳලම ඔය ප්‍රශ්නේ වලක්ව ගන්න තිබ්බ නේ.
     
    මේවගේ ප්‍රශ්න එනවා කියල ළමයගේ කේන්දරෙන් බලාගන්න තිබ්බ නේද කලින්ම?
    එහෙම කළා නම් මුල ඉඳලම ඔය ප්‍රශ්නේ වලක්ව ගන්න තිබ්බ නේ.
    සිරාවටම ඔය සීන් එක මම කියන්න ඉඳල නොකියා හිටියෙ. මෙයාල කේන්දර විශ්වාස කරන්නෙ නැතුවත් ඇති. ඒකයි මේක අහු වෙලා නැත්තෙ මීට කලින්.

    අනිත් එක මෙතුමාම කිව්වානේ එයාගෙ බිරිඳ මෙ පුතා හම්බු වෙන්න ඉන්න කොට දොළදුකට මීට කලින් අප්‍රිය කරපු මැංගුස් හා ඌරුමස් කෑවයි කියලා. මෙහෙම වෙන්නෙ ගුප්ත බලපෑමක් නිසාම තමා. ඊට පිට වෙන හේතු නෑ. ඒ ගුප්ත බලවේගය දරුවගේ ඇඟේ පැළපදියම් වෙලා යකා නැටිල්ලක් තමා මේ වෙන්නේ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඉදිරියේ රාළ;20574246 said:

    එතකොට කොහොමද ඔහොම දෙයක් වෙනවා කියල කෙන්දරෙන් කියන්නේ. උපන් වෙලාවට නේ කේන්න්දරේ හදන්නේ. මේ දොලදුකට කාපු එක නිසා ළමය subject කියන එක එතකොට අම්මගේ කේන්දරේද තියෙන්නේ?
    එහෙම නම් කෙනෙක්ගේ ජීවිතේට බලපානවනේ අර common ancestor කියන එකාගේ කේන්දරෙත්?
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    If you love your child help him to be whatever he is and love him for who he is...this is a serious question... Go for counseling..
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20574246 said:
    සිරාවටම ඔය සීන් එක මම කියන්න ඉඳල නොකියා හිටියෙ. මෙයාල කේන්දර විශ්වාස කරන්නෙ නැතුවත් ඇති. ඒකයි මේක අහු වෙලා නැත්තෙ මීට කලින්.

    අනිත් එක මෙතුමාම කිව්වානේ එයාගෙ බිරිඳ මෙ පුතා හම්බු වෙන්න ඉන්න කොට දොළදුකට මීට කලින් අප්‍රිය කරපු මැංගුස් හා ඌරුමස් කෑවයි කියලා. මෙහෙම වෙන්නෙ ගුප්ත බලපෑමක් නිසාම තමා. ඊට පිට වෙන හේතු නෑ. ඒ ගුප්ත බලවේගය දරුවගේ ඇඟේ පැළපදියම් වෙලා යකා නැටිල්ලක් තමා මේ වෙන්නේ.
    Ai ban uba internet enne. Ekath batahira widyawen hadapu ekakne. Palayan gal guhawakata wela gurukam kara kara hitapan. Uba nisa mata sinhala wedakama gana thibunu tharamaka pahadimath nathi wuna oya ponna katha nisa. Ubawa dakkama penawa Walampuriya,majula peiris wage sonnayo inna eka pudumayak nemei kiyala. Mahindaya gedara giyeth oya sasthara karayonta puka denna gihin.Putin gana gon athal ekak dala dawasak bite una neh. Jobless retards. Ratata issarahata thiya passata wath yai da ithin
     
    එතකොට කොහොමද ඔහොම දෙයක් වෙනවා කියල කෙන්දරෙන් කියන්නේ. උපන් වෙලාවට නේ කේන්න්දරේ හදන්නේ. මේ දොලදුකට කාපු එක නිසා ළමය subject කියන එක එතකොට අම්මගේ කේන්දරේද තියෙන්නේ?
    එහෙම නම් කෙනෙක්ගේ ජීවිතේට බලපානවනේ අර common ancestor කියන එකාගේ කේන්දරෙත්?
    ළමයගෙ අම්මා දොළදුකට මීට කලින් අප්‍රිය කරපු දෙයක් කනවයි කියන්නෙ නොගැලපෙන දෙයක් නෙ දොළදුකක වුණත්. ඒකෙන් ප්‍රශ්නෙට මුල හොයන හෝඩුවාවක් විතරයි දැන ගන්න පුළුවන්. ගුප්ත ආත්ම දැඩිව දෙවනියටම ප්‍රියකරන දේ තමා ඌරු මස්. මීට කලින් කවදාකවත් අකමැතිව ඉඳල එක පාරටම ඌරුමස් කන්න හිතෙනව නම් ඒ ගුප්ත බලපෑමක් කියල අනුමානයක් ගන්න පුළුවන් ඒ හිංදයි.

    කේන්දරෙන් සමලිංගිකත්වය විස්තර කරන්න පුළුවනි. ඒත් ඒ ක්‍රමය හරියටම දන්නෙ නෑ. ඉන්දියක් සයිට් එකක විස්තරයක් දාල තිබ්බා, ඒත් ඒක ආයේ හොයාගන්න බෑ.
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    උඹලා රණ්ඩු වෙන්න එපා බන් මේක නිසා, මම අද ළමයව එක්කන් ගියා මානසික වෛද්‍යවරයෙක් ලඟට ළමයාව එළියෙන් තියලා මගෙන් ප්‍රශ්නේ ගැන ඇහුවා මම කිව්වා විස්තරේ ඊට පස්සේ මගෙන් කන්ටැක්ට් නම්බර් එක ඉල්ල ගත්තා එයා දිනයක් කියන්නම් කිව්වා කෝල් කරලා, ඒ ඇරෙන්න වෙන මොකුත් කිව්වේ නෑ ළමයට වෙනසක් නොකර වෙනදා වගේම ඉන්න කිව්වා විශේෂ ආදරයක්වත් නපුරුකමක්වත් පෙන්නන්න එපා කිව්වා, මම ආයිත් ගිහිල්ලා විස්තර දාන්නම් උඹලට තෑන්ක්ස්