Hot tempered ..........please help

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
ඕක සුළු ප්‍රශ්නයක්. ඩොකෙක් ගිහින් හම්බවෙලා කතා කරන්න, දැන්ම හදාගත්තොත් හරි. නැත්තම් පහුවට කරදර වෙයි. :nerd:

ඔච්චර තරහ යනවා නම් පොඩි එකෙක් එහෙම ඉන්න කාලෙක උස්සල පොලවේ ගහයි :sorry: ඒ නිසා දැන්ම හදා ගනින් :dull:
 
rajeevdes

Junior member
  • Jul 13, 2013
    31
    61
    18
    මට ලොකු ප්‍රශ්නයක් තියනවා බන්.ඉක්මනට තරහ යනවා.පවුලේ ප්‍රස්නත් ඇති වෙනවා මේක නිසා.හැමදාම 3wheel කාරයෙක් එක්ක හරි වෙන වාහනයක එකෙක් එක්ක හරි උදේට රණ්ඩු වෙනවා.හැබයි ඒ හැම වෙලාවකදීම මගේ වැරැද්දකට නෙමෙයි උන්ගේම වැරැද්දකට.

    office එකෙත් පොඩි දෙකටත් තරහ යනවා.හැබැ යි ඒ හෙම වෙලේම මගේ වැරද්දක් නැ .අද මේ thread එක දාන්න හිතුනේ ඊයේ ගෙදර උන ප්‍රශ්නයක් හින්ද.අපේ ගෑණි හරි කම්මැ ලි .පුළුවන් තරම් බලන්නේ මගෙන් වැඩ කරගන්න .ඊයේ dinner අරන් dessert එකට youghurt තිබ්බා .මම ගිහින් පැනි ටිකකුත් දාගෙන කන්න පටන් ගත්ත .කෙල්ල බලාගෙන ඉදල තියෙන්නේ මම එයටත් බෙදල ගෙනෙයි කියල.මගුල මට බැනේ බන් ගනුන්ට ලගට ගෙනත් දෙන්න .මම ගෙනාවේ නැ කියල එයා කන්නෙත් නැතුව දඩාස් ගල fridge එක වහල අව.මට මල පැන්න .මම අතේ තිබ්බ youghurt එකෙන් දමල ගැහුවා මුනට .මම වෙඋලනවා ලග පිහියක් තිබ්බ එකත් අතට ගත්ත .කෙල්ල බයවෙලා අඩාගෙන bedroom එකට ගිහින් නිදාගත්තා .

    තාමත් කතා කරන්නැ.අද දවල් messege එකක් එවල තියනව ඊයේ රෑ නිදාගත්තේ නෙලූ මම බෙල්ල මිරිකයි කියල .මාර upset එක .පොඩි දෙයක් තමයි .එත් මට මාර කේන්ති යනවා.මම හැම මගුලම ඒකිට කරලා දෙනවා .උදේට එකිත් එක්ක උයන්න පවා නැගිටිනවා .එකිටත් වඩා මමයි ගෙදර වැඩ කරන්නේ .මව කඩේ යවනවා කියල එකපාරටම හිතල තමයි ඊයේ කේන්ති ගියේ.

    අනේ please මචන්ලා මගේ කේන්තිය නිමාගන්න ක්‍රමයක් කියපල්ලා .....wife අයේ මගේ මුණ බලන්නත් අප්පිරියයි කියල කියනවා .එකටත් විසදුමක් දීපන් යාළුකරගන්න .පාරේදී හැමදාම වලි යන එකටත් විසදුමක් දාපන් .

    පින් අයිති වෙයි ...............

    මචං මමත් ටික කාලෙකට කලින් ඔය වගේ තමයි, විශේෂයෙන්ම car එක එලවද්දියි ගෑනිත් එක්ක ඉන්න වෙලාවටයි අම්බානක මල පනිනවා. එත් මන් දැන් සෑහෙන්න ඒ ගතිය අඩු කරගෙන ඉන්නේ. අඩුමගානේ තරහ ආවත් ඒ බව නොපෙන්න ඉන්න මට දැන් පුළුවන්.

    එක ලේසි නෑ හැබැයි දිගටම කරද්දී ටික කාලෙකින් අඩු වෙනවා. බම දන්නේ නෑ උඹ බෞද්දද කියල බෞද්ද නම් මේ දේ කරපන්.

    1. පලවෙනි එක ටරහේ ආනිසංස තේරුම් ගන්න. මන් කියන්න ඕන නැනි දන්නවනේ, දන්නේ නැත්නම් පොත් , බණ තියනවා ඕනි තරම්.

    2. දෙවෙනි එක මට මෙහෙම දේවල් වෙන්නේ මන් පෙර අකුසල් කරපු නිසා කියල හිතන එක. මටනම් වැඩියෙන්ම වැඩ කලේ මේක. උදා: මට මේ වගේ ගෑනියෙක් හම්බ උනේ, මට මේ වගේ discipline නැති රටක එලවාන් උනේ මගේ පෙර අකුසල් කියල හිතන එක.

    උඹ බෞද්ද නම් මෙතන තියන ද්වේෂය දුරුකරන ක්‍රම ටික අහපන්.
    http://kukulpanesudassihimi.net/audio.php
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    තරහ යන එක උබේ ප්‍රශ්නයක්, එක උබ විසදගන්න ඕනේ, කිව්වා වගේ කවුන්සලර් කෙනෙක්ව හම්බ වෙන්න. ගනියෙක්ව බැන්දගත්තනම් එකී ගැනත් හිතපන්, ගැනිට ලව් කරන කාලේදී අයිස් ක්‍රීම් ගෙනත් දුන්නනම් අයි දැන් දෙන්න බැරි, ගැනුන්ගේ ඕනේ එපාකන් තේරුම් ගනින්, ගැනිගෙන් වැඩක් ගන්නනම් ආදරෙන් හිටපන්, ඔය වගේ පොඩි දේවල් කරන්න බලපන් බන් මහලොකු දෙයක් නෙවිනේ. කන්න ගන්න එක බෙදාගෙන කාපන් තනියම කන්නේ නැතුව,බැඳන් ඉන්නවා කියන්නේ තනියෙන් ඉන්නවා කියන එක නෙවි, ඕවගේ පොඩි දේවල් තමයි ගැණු බලාපොරොත්තු වෙන්නේ.නැතුව මහලොකු ගෙවල් යානා වාහන රට ගමන් ඕව නෙවි හොද ගැනියෙක් නම් බලාපොරොත්තු වෙන්නේ. අනික බන් මල පැන්න කියල අතක් උස්සන එක හොදද බන්, උන් අපිව කෑවත් අපි කන්න නරකයි :lol: මොනවා කරන්නද මචං දැන් උබ බේකරිය ගත්තනේ ;)
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83

    thanx machan.mama hemadama hawasata mal pahan pooja karanawa ban.ape geni ekawath karanne kammeli kamata. ewatath mata kenthi yanawa.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    :lol::lol::lol::lol::lol::lol::(:(:(:(:(:(:(:(
    තරහ යන එක උබේ ප්‍රශ්නයක්, එක උබ විසදගන්න ඕනේ, කිව්වා වගේ කවුන්සලර් කෙනෙක්ව හම්බ වෙන්න. ගනියෙක්ව බැන්දගත්තනම් එකී ගැනත් හිතපන්, ගැනිට ලව් කරන කාලේදී අයිස් ක්‍රීම් ගෙනත් දුන්නනම් අයි දැන් දෙන්න බැරි, ගැනුන්ගේ ඕනේ එපාකන් තේරුම් ගනින්, ගැනිගෙන් වැඩක් ගන්නනම් ආදරෙන් හිටපන්, ඔය වගේ පොඩි දේවල් කරන්න බලපන් බන් මහලොකු දෙයක් නෙවිනේ. කන්න ගන්න එක බෙදාගෙන කාපන් තනියම කන්නේ නැතුව,බැඳන් ඉන්නවා කියන්නේ තනියෙන් ඉන්නවා කියන එක නෙවි, ඕවගේ පොඩි දේවල් තමයි ගැණු බලාපොරොත්තු වෙන්නේ.නැතුව මහලොකු ගෙවල් යානා වාහන රට ගමන් ඕව නෙවි හොද ගැනියෙක් නම් බලාපොරොත්තු වෙන්නේ. අනික බන් මල පැන්න කියල අතක් උස්සන එක හොදද බන්, උන් අපිව කෑවත් අපි කන්න නරකයි :lol: මොනවා කරන්නද මචං දැන් උබ බේකරිය ගත්තනේ ;)
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    එලකිරියෙන්ම දැන් counselling ගොඩක් හම්බුනා ......ගොඩක් පින් .....................
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හම්බෙන්න පලයන් ඩොකෙක්ව ගැනිගේ වැඩේ ගොඩ දා ගන්න බැරි නම්.
    ලෙඩකටම නෙමෙයි. මරන්න පැන්න එකේ උබට ලෙඩක් තියනවා හරි කියලා ශේපේ වෙන්න.
    ඊට පස්සේ ගැනී උබව විශ්වාස කරයි. :D
    උබේ ego එක වැඩියි. එක අදුනගෙන හදා ගනින්.
    යෝග වලින් ගොඩක් දුරට පුළුවන් වෙයි.
    serious අරගෙන බාල බෙහෙත් බීල වෙන ලෙඩ හදා ගන්න එහෙම එපා.
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ඕක සුළු ප්‍රශ්නයක්. ඩොකෙක් ගිහින් හම්බවෙලා කතා කරන්න, දැන්ම හදාගත්තොත් හරි. නැත්තම් පහුවට කරදර වෙයි. :nerd:

    ඔච්චර තරහ යනවා නම් පොඩි එකෙක් එහෙම ඉන්න කාලෙක උස්සල පොලවේ ගහයි :sorry: ඒ නිසා දැන්ම හදා ගනින් :dull:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83

    ඕක සුළු ප්‍රශ්නයක්. ඩොකෙක් ගිහින් හම්බවෙලා කතා කරන්න, දැන්ම හදාගත්තොත් හරි. නැත්තම් පහුවට කරදර වෙයි.

    ඔච්චර තරහ යනවා නම් පොඩි එකෙක් එහෙම ඉන්න කාලෙක උස්සල පොලවේ ගහයි ඒ නිසා දැන්ම හදා ගනින්

    oya kathawa ape geni ada msg karala thibba. welawata thawa lamayek heduwe nette. hitiyanam thamuse api dennawama marala daai kiyala.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Machan. okata hodama de Doctor kenke gawata yana aka. Matath hariyata essara tharaha yanawa. Aka man hadagaththa dan. Essar aman hithanne man hena pora , hemoma man kiyana widiyata enna ona kiyala. Aka mara chater scene akak ban :sorry:

    Ubath man hithanne poddak ahema hithana scene akak thiyenawa wage. aka hadaganna try karapan. :(

    Wisheshayen wife ta garu karapan. A genu kena essarahata ube daruwawa bihi karannane enne. :)

    Hari giye naththan Doctor kenek gawata yaman. Ohoma tharaha yana aka achchara hoda deyak nemei