1. gepa

    උබලා කොයින්ද shoes ගන්නෙ

    පිටකොටුවේ මොඩර් ශූ මාට් වලින් තමයි කාලයක් ගන්නේ.. තාමත් ඔරිජිනල් ලෙදර් අනික් කඩ වලට වඩා රුපියල් 1500ක් අඩුවෙන් ගන්න පුලුවන් ..කොලිටි බඩු
  2. gepa

    රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

    මෙකේ සමරියේ හැටියට ලංකාව හොඳයි වගේ නෙ අඩේ
  3. gepa

    රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

    මෙහෙ ආතල් එකේ ඉඳන් රට ගිය උන් ගොඩක් ඉන්නේ එන්නේ කොයි වෙලේද කියලා..වැඩිය සද්ද නැතුව පාඩුවේ තනියම හිටපු ඩයල් කියන්නේ රට ජීවිතේ තමා හොඳ කියලා..ඉට් ඩිපෙන්ඩ්ස්
  4. gepa

    Wise

    wada bro im using
  5. gepa

    ගාල්ල මාතර යාලුවෝ එන්න

    galle unawatuna thama
  6. gepa

    තෙල් පෝලිමේ ඉන්න ගමන් මොනාද කරන්නේ

    රෑට නං බිත්තියක් අල්ලලා චූ කරනවා
  7. gepa

    තෙල් පෝලිමේ ඉන්න ගමන් මොනාද කරන්නේ

    ගොඩක් වෙලාවට තෙල් පෝලිමේ පැය 6කට වඩා ඉන්ඩ වෙනවනේ.. මේ වෙලාවට මොනාද කරන්නේ ? ගෝටගේ මව සිහිකර පෝස්ට් දානවා ටික් ටොක් බලනවා පොඩි ගේම් ඒක් ගහනවා දෙපැත්තේ වාහන වල ඉන්න අය අදුරගන්නවා.. තව මොනාද?
  8. gepa

    බ්ලොග් සින්ඩිය වෙනස් කළා

    mage ekath thibba da koheda oke
  9. gepa

    රෙන්න තැන් - Mega Thread

    https://elakiri.com/threads/%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-toilets-mega-thread.1765277/
  10. gepa

    ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ

    උබර් පික් මී වත් පදින්ට බැරි වෙයිද බොස්..

    No contents