speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,386
    17,328
    113
    Auckland
    Wise උන්ඩියාල් ?

    මේ රෙද්ද උන්ඩියල් මගුලක්ද දන්න එකෙක් කියපන්. සල්ලි ටිකක් දාන්න ඔනෙ ලංකන් ඇකව්න්ට් එකකට

    88C4B6CC-5A28-4516-91EF-761E832161FA.jpeg
     
    • Like
    Reactions: Nidarshana_k

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උන්ගේ video එකක නම් තියනවා සල්ලි boarder cross කරන්නේ නෑ කියලා. උන් එතැන සරලව කියන්නේ ලංකාවේ account එකකින් සල්ලි අපේ account එකකට transfer වෙන්නේ කියලා. wire/swift විදිහට transfer වෙන්නේ නෑ කියලා.

    සමහර අය කියනවා ලංකාවෙන් උන්ට එහෙම රුපියල් transfer කරන්න නම් රුපියල් ගන්න dollar ගෙන්න ඕනේ කියලා.

    (USD ගෙනල්ලා ලංකාවේ bank එකක උන්ගේ LKR account එකට සල්ලි deposit කරලා තියාගෙන එකෙන් ඔහොම උබලා transfer කරද්දී අර local account එකෙන් උඹ ලාගේ account එකට transfer කරන්නේ කියන්නේ). ඕක අවුලක් නැති නිසා CB එකෙන් approval දෙන්න ඇති.
     
    Last edited: