තෙල් පෝලිමේ ඉන්න ගමන් මොනාද කරන්නේ

gepa

Well-known member
  • ගොඩක් වෙලාවට තෙල් පෝලිමේ පැය 6කට වඩා ඉන්ඩ වෙනවනේ.. මේ වෙලාවට මොනාද කරන්නේ ?

    ගෝටගේ මව සිහිකර පෝස්ට් දානවා
    ටික් ටොක් බලනවා
    පොඩි ගේම් ඒක් ගහනවා
    දෙපැත්තේ වාහන වල ඉන්න අය අදුරගන්නවා..

    තව මොනාද?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Thel polime culture.. Thel polin whatsapp group, TG, Set veem.. Ciger,, hot drinks, chats, spa seen, badu seen exchange, sharing, cukold, 😂
    After 7pm tama sellama.. Hammoo ayyoo petrol polin rey ta nathi unoth kattiyata wevlanna gani ara arakku nathi data Sikura wage
    😂.. Ranil knows people's instinct, tendency.
     
    Last edited:
    • Haha
    Reactions: Master malli

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    peya 6k.. :( dan 3days polime.. 20 ude 7ta polimata set une.. mehe shed 10k thiyenawa 5km radius eken. ekakatawath petrol awe na. 19n passe.
    ඔහොම තෙල් ගහලා වැඩක් තියනවද බන්..දැන් ඔහොම ඉදලා ෆුල් ටෑන්ක් ගහගත්තත් ඕකෙන් ගමන් යන්න හිතෙනවද බන්..තේරුමක් නැති වැඩක්..ඔන්න හදිසියකට යන්න ටැන්කිය පුරවගන්න නම් කමක් නෑ ඔහොම හිටියට..ඔහොම පෝලිමේ ඉදලා තෙල් ගැහුවත් යන්න වෙන්නේ බස් එකේ..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    අඩෝ! පිස්සු හැදෙනවනේ බන්!
    ow ban. dawas 3kin gedara giye nathi un inne. gewal laga un maruwen maruwata innawa. puluwan hatiyata kannai tea and coffee denawa. dan petrol ekak awath lokuma waliyak yanawa.

    ඔහොම තෙල් ගහලා වැඩක් තියනවද බන්..දැන් ඔහොම ඉදලා ෆුල් ටෑන්ක් ගහගත්තත් ඕකෙන් ගමන් යන්න හිතෙනවද බන්..තේරුමක් නැති වැඩක්..ඔන්න හදිසියකට යන්න ටැන්කිය පුරවගන්න නම් කමක් නෑ ඔහොම හිටියට..ඔහොම පෝලිමේ ඉදලා තෙල් ගැහුවත් යන්න වෙන්නේ බස් එකේ..
    gedara yannawath petrol na unta. samaharunta giyoth enna petrol madi. ada 4weni dawasa. thama petrol ena seyawak wath na.
     
    • Sad
    Reactions: u_make_me_sick_

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මන් අදුරන එකෙක් දවස් තුනක් තෙල් පොලිමක හිටියා උගෙ ත්‍රීවිල් එකට ගහන්න. වියදම 8,000යිලු. මුන් දැන් ඒකත් ආතල් එකක් කරගෙන ඉන්නෙ. බිබී ඉන්නවා හන්දියට වෙලා දවසතිස්සෙ