අදහස වෙනස් වුනාද?
මචන්ලා,
චන්දෙ ගැන කියපු දවසේ ඉඳල එළකිරි එකේ 80% පොස්ට් වැටුනේ දේශපාලන මාතෘකා ගන්නේ.
අවංකව කියපන්ල්ලකෝ මේකේ හරි වෙන ශෝෂල් මීඩියා එකක තියන දේවල් දැකල තමන් චන්දෙ දන්න හිතපු කෙනාව වෙනස් වුනාද කියල?
poll එකට දාපල්ලකෝ බලන්න බලන්න.
ප. ලි.
කරුණාකර මේ ත්‍රෙඩ් එකේ වත් අර කාලකන්ණි...