මචන්ලා colombo වලින් පිට හනිමූන් එකට හොඳ place එකක් දන්නා උන් කියපල්ලකෝ. මිල ගණන් එක්ක දන්නවනම් ඒවත් එක්ක දාපල්ලා. (තව කවුරු හරි discount අරන් දෙන්න කැමති උන් උන් ඉන්නවනම් කියපල්ලා.

). අසරණයා ජූන් වල හිරේ යන්න යන්නේ. තමා වැඩේට තැනක් සෙට් වුනේ නැහැ බන්.
ජය වේවා.


). අසරණයා ජූන් වල හිරේ යන්න යන්නේ. තමා වැඩේට තැනක් සෙට් වුනේ නැහැ බන්. ජය වේවා.




