1. BINGU_PUTHA

    අභිරහස් ලෙස මිය යෑම්.. 🤔

    අපි දන්නේ නැහැනේ. අපි නොදන්නෙත් නැහැ.. මේගොල්ලෝ නම් අල්ලන්නත් ඕනේ. නොඅල්ල ඉන්නත් හොද නැහැ. අල්ලන්නත් බැහැ. මට එහෙම හිතෙනවා. මට එහෙම හිතෙන්නෙත් නැහැ. :lol: :lol:
  2. BINGU_PUTHA

    නූගත් මරිමෝඩ මාලිමා ජෙප්පෝ රටට කරන විනාශේ: තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා!

    ගෙවනවා තියා, ඩොබිලගෙන් කෙහෙල් කැනත් අරගෙන උන්ටම අරින ආණ්ඩුවක් මේක
  3. BINGU_PUTHA

    නූගත් මරිමෝඩ මාලිමා ජෙප්පෝ රටට කරන විනාශේ: තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා!

    ආණ්ඩුත් දැක්ක... මෙහම ආණ්ඩුවක් නොදැක්ක අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙවරක් මුදල් ගෙවලා https://hirunews.lk/464260/aswesuma-beneficiaries-were-paid-twice-free-lawyers-exposes-financial-irregularities-worth-500-million
  4. BINGU_PUTHA

    කැසට් ප්ලේයර් නැවතත් කරළියට....

    සමහරු Vinyl record player එකක් එක්ක පරණ Gramophone තැටි වලින් සින්දු අහනවා. අයිත් Vinyl record player ඇවිල්ල. එක එක විනෝදාංශයක්. I did some reaserch. Sound quality is not better when you use Gramophone
  5. BINGU_PUTHA

    ආන්තම්මගේ සින්දුව (Pachamama)

    ලස්සන spanish Peruvian සින්දුවක් දකුණු ඇමෙරිකාවේ මුල් පදින්චිකරයින්ගේ සංකෘතිය පෙන්වන. මෙච්චර වයසක කෙනෙකුට මෙච්චර හොදට උස් හඩින් කියන්න පුලුවන්ද
  6. BINGU_PUTHA

    කොහොමද මෙච්චර ඉක්මනට promote වෙන්නෙ?

    (1) leadership qualities and talents (2) In some fields/companies, people stay in their positions for ever (e.g. government owned institutions). For example, I have seen some managers in same position for 20-30 years, until retirement. If you work under them, after 20-30 years you can go to...
  7. BINGU_PUTHA

    Poland to complain to EU over alleged fraud in Sri Lanka’s e-passport personalization tender procedure

    copyright https://www.dailymirror.lk/breaking-news/Poland-to-complain-to-EU-over-alleged-fraud-in-Sri-Lankas-e-passport-personalization-tender-procedure/108-339365 තව ටෙන්ඩර් වැඩක් දීල වගේ නේද? Colombo, May 4 (Daily Mirror) - The Polish government is contemplating lodging a complaint with the...

    No contents