මචන් සිංගප්පූරුවෙ තියෙන්නෙ උඹ ඔය කියන විදියට සමාගම් 2ක් තියනව. ඒවා රජයට අනුබද්ද හොඳට නියාමනය වන සමාගම්. මේවයින් ලාබ ලබනවට වඩා සේවයක් තමයි වෙන්නෙ. උදේ 5 ඉඳන් රැ 12 වෙනකම් බස් කෝච්චි තියනව. ඉන්නෙ එක මගියා උනත් වෙලාවට ගමනාන්තෙට බස් එක යනවා. ලංකාවෙ ඔය විදියෙ සිස්ටම් එකක් හදන්න තව යටිතල පහසුකම් එහෙම...