I think I'm immature for my age :(

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Target එකක් හදා ගනිනි මචං..bit වගේ මොනා හරි ඉගෙනගෙන උබෙි වටිනාකම වැඩි කරගනින්..හැමදාම ඔහොම ඉන්න බැනෙ බං..උබට තව වයසට ගියාම හෙන පසුතැවිමෙන් ඉන්න වෙයි බං..එක ගැන හිතලා ටාගටි එකක් හදා ගනින්..

    Rat race යන්න එපා ගැලවීමක් නෑ..ඉන්න විදියට ඉදපන්..