අපි නොදන්න රුසියාව-26
2017 අගෝස්තු මස අවසන් සතියේදී පවත්වන ලද රුසියානු යුද අභ්‍යාසයකදී ක්රසුහා-4 නම් ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවිය යොදාගෙන මාර්ගෝපදේශන පද්ධති අකර්මණ්‍ය කිරීමට සමත්ව තිබේ.රුසියානු සුකොයි-34 ප්‍රහාරක බෝම්බ හෙළන යානා වලට බෝම්බ හෙළීම සහ මිසයිල ප්‍රහාර දියත් කිරීමට යොදාගන්නා මෙම...