ඕක ඉවර වෙයි කියලා හිතන්න බෑ.සිරියාවෙන්,ඉරාකයෙන් මුන්ව අතුගාලා දැම්මත් වෙන රටකින් මතුවෙයි.
ඇෆ්ගනිස්ථාන,ලිබියාව,ඊජිප්තුව,පිලිපීනය .... මේ රටවලින් ISIS තර්ජනය මතුවෙලා ඉවරයි.මාස ගාණක් ගිහින් තවම පිලිපීනයේ නගරයක් අල්ලගෙන ඉන්න ISIS ත්රස්තවාදියෝ මුලුමනින්ම පරාජය කරන්න ඒ රටේ හමුදාවට තාම පුලුවන් වෙලා...