1. yaan

    10whatsapp trcks

    Good.
  2. yaan

    REFILL INK

    මන් පාවිච්චි කරන්නේ cannon G2010 ink tank printer එක.. ඒකේ original ආපු ink එකත් මට සැටිස් නෑ බන්. කොච්චර settings හැදුවත් colors ටිකක් අඩුවෙන් වදින්නේ..:dull:
  3. yaan

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    hariyatama letters dapu dawasa hari, interview thibba dawasa hari hoyaganna puluwanda? dannawada? :confused:
  4. yaan

    Sigiriya- like you've never seen before!

    Hondai 👍🏻
  5. yaan

    Challenges During Crisis - SL

    :confused:
  6. yaan

    Challenges During Crisis - SL

    දේශීය නිෂ්පාදන කර්මාන්ත වලට වෙච්ච බලපෑම් දන්නවද? දැනට මම දන්න විදිහට ගොඩක් construction ප්‍රොජෙට් එහෙම නවත්තල. එතකොට ඒවට හිටපු local suppliers ල බඩු අරන් විකුණගන්න බැරුව වැටිලලු ඉන්නේ.. තව මාස 3ක් ඇතුලත ගොඩ යන්න බැරි උනොත් ලොකු ආර්ථික බලපෑමක් එන්න පුලුවන් කියල ගොඩක් අය කියනවා.
  7. yaan

    Ransomware Infected!!!

    bump and good luck
  8. yaan

    Challenges During Crisis - SL

    මොකක් ද මෑන්ස් කිව්වේ ?
  9. yaan

    Challenges During Crisis - SL

    ඇයි ඒක වැහුවේ? ඒ වගේ බිස්නස් එකක් වහන්න තරම් ලොකු බලපෑමක් සිද්ද වුනාද?
  10. yaan

    Challenges During Crisis - SL

    මචන්ලා දැන් අවුරුද්දට කලින් තිබුන තත්වය නෙමේ නේ අද රටේ තියෙන්නේ. :confused: අපිට දෙවෙනියටම ලොකුම විදේශ විනිමය ගෙනෙන මාධ්‍ය විදිහට තිබුන සංචාරක කර්මාන්තය 55% පසු බැස්සා. ඒක පොඩියට තැඹිලි ගෙඩියක් විකුණගෙන හිටපු මනුස්සයාගේ ඉඳලා ලොකු හොටල් අයිතිකාරයන්ට දැනෙන්න වැදුනා. :rolleyes: ඔය පොඩි එක...
  11. yaan

    Sexless Marriage භයානකයි!

    oya magul kiya kiya inne na, lanuwak aran gata gahuwa - wade dunna. oya gaanu hurathal karana nisa thamai serama prashna.
  12. yaan

    Spa experiences#

    Kirimandala Mawatha issaraha pot ekada oya?
  13. yaan

    Good bye sinhalu

    Hari ban Ela!
  14. yaan

    Derana Dream Star - Final

    Dream Star - Final තරිඳු මදුගීත් කියපු සින්දු 2 බලගන්න විදිහක් තියෙනවද? වීඩියෝ එකක්! :yes:
  15. yaan

    * Phone Ekak - ෆෝන් එකක් *

    Thanks guys!
  16. yaan

    Facebook eke KelleK

    අඩෝ ඉස්සර නොදැනුවත්වම මෙහෙම ටොක් කරල කෑලි සෙට් කරන් හිටියා.. දැන් තමයි බැරි.. දැන් හොඳ වැඩියි! :(
  17. yaan

    * Phone Ekak - ෆෝන් එකක් *

    රු 15000/- ගන්න පුලුවන් හොඳම smart ෆෝන් එක මොකක් ද මචන්ලා.. අඩුම අවුරුද්දක්වත් වොරන්ටි ඕනේ. ඔය ගානට වැඩියෙන් ගන්න බෑ. ගන්න තැනක් තියෙනවනන් ඒකත් කියගෙනම යන්න.. ස්තූතියි!!

    No contents