* Phone Ekak - ෆෝන් එකක් *

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    රු 15000/- ගන්න පුලුවන් හොඳම smart ෆෝන් එක මොකක් ද මචන්ලා..

    අඩුම අවුරුද්දක්වත් වොරන්ටි ඕනේ.

    ඔය ගානට වැඩියෙන් ගන්න බෑ.


    ගන්න තැනක් තියෙනවනන් ඒකත් කියගෙනම යන්න.. ස්තූතියි!!
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    රු 15000/- ගන්න පුලුවන් හොඳම smart ෆෝන් එක මොකක් ද මචන්ලා..

    අඩුම අවුරුද්දක්වත් වොරන්ටි ඕනේ.

    ඔය ගානට වැඩියෙන් ගන්න බෑ.


    ගන්න තැනක් තියෙනවනන් ඒකත් කියගෙනම යන්න.. ස්තූතියි!!

    dennam.... Itel P32 ( https://techlector.com/itel-p32/ )

    14750i 2year warranty ona num pm me

    free power bank
    free 360 cover
     
    • Like
    Reactions: yaan