මචන්ලා දැන් අවුරුද්දට කලින් තිබුන තත්වය නෙමේ නේ අද රටේ තියෙන්නේ. 
අපිට දෙවෙනියටම ලොකුම විදේශ විනිමය ගෙනෙන මාධ්‍ය විදිහට තිබුන සංචාරක කර්මාන්තය 55% පසු බැස්සා. ඒක පොඩියට තැඹිලි ගෙඩියක් විකුණගෙන හිටපු මනුස්සයාගේ ඉඳලා ලොකු හොටල් අයිතිකාරයන්ට දැනෙන්න වැදුනා.
ඔය පොඩි එක උදාහරනයක් පමණයි! මම මේ ත්‍රෙඩ් එක දාන්නේ ඒවගේ සිදුවීම් තව මොනවද අපේ රටට සිද්ද වුනේ? ඔයාලගේ වැඩ කරන ආයතන වල, ෆැක්ටරි වල, ගාමන්ට් වල, වැඩපොලවල්වල වලට සිදුවුන බලපෑම් මොනවද කියල කියමුද බලන්න..