පෘතුවිය-අසලින්-විශාල-ග්‍රහකයක්-අද-ගමන්-කර
Source: gossip9
2011 MD නමින් හදුන්වන විශ්වයේ පාවෙන විශාල ග්‍රහකයක් අද (27) පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.මෙම ග්‍රහකය පෘතුවි කක්ෂයට කිලෝමීටර් 12000 ක් ඈතින් ගමන් කරන අතර එය පෘතුවියේ ගැටුනොහොත් එහි විනාශයේ තරම...